SIGO Magazine

SIGO Magazine

Share

SIGO MAGAZINE "empowering your minds"

Photos from SIGO Magazine 's post 20/05/2023

සයවන දිගහැරුම

මෙවර අපේ කතාබහ තමන්ගේ ගමන තමන් විසින්ම හදාගෙන නිරූපන කේෂ්ත්‍රයේ දිගුගමනක් යන දක්ෂ නිරූපිකාවක් වන Chandi kemi සමඟ

නිරෑපීකාවක් වෙන එක මගේ හීනයක් ඉතින් හීන තියෙන්නේ සෑබෑ කරගන්න
මම රූපලාවණ්‍ය හදාරපු කෙනෙක් මගේම හැඩගැන්වීමකින් තමයි මුලින්ම පෝස් කරලා පෝන් එකෙන් පොටෝ ගත්තේ මගේ පොටෝග්‍රරෑප වුනේ මගේ මහත්තයා ඉතින් හරි හෙමින් ලස්සන දෙයක් කරමින් යන්න උත්සාහ කරන ගමනක් මේක
Chandhi Kemi

19/05/2023

සයවන දිගහැරුම
මෙවර අපේ කතාබහ තමන්ගේ ගමන තමන් විසින්ම හදාගෙන නිරූපන කේෂ්ත්‍රයේ දිගුගමනක් යන දක්ෂ නිරූපිකාවක් වන Chandi kemi සමඟ

මැයි 20 SIGO MAGAZINE සමඟ එකතුවන්න. දැන්ම LIKE කරලා තියාගන්න.

Photos from SIGO Magazine 's post 13/05/2023

සිව්වන දිගහැරුම
මෙවර අපේ කතාබහ තමන්ගේ ෆොටෝස් ගන්න ආසාවට ගත්ත මුල්ම කැමරාවෙන් පටන්ගෙන අද වන විට රටක් හඳුනන නමක් හදාගත් ඡායාරූපකරනයේ පෙරළිකාරයෙක් Dilranga Shehan Weerasuriya සමඟ .

මම හිතුවට වඩා හොද තැනක මම ඉන්නවා එකට වැඩි කාලයක් ගියෙ නෑ එකට හේතුව මගෙ කැපකිරීම පොටොගැපර් කෙනෙක් වෙගේම මම දැන් පොටොගැපි ලෙච්ච කෙනෙක් විදියට වැඩ බාරගෙන තියෙනවා උසස් අද්‍යාපන ආයතයක එ ගැනත් හරිම සතුටක් වගේම නිහතමානි ආඩම්බරයක් දැනෙනවා


නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවර කලාපය නියමිත දිනට දැමීමට අපොහොසත් වීම පිළිබඳව මුලින්ම අපි කනගාටු වෙමු.

27/04/2023

තෙවන දිගහැරුම

මෙවර අපේ රසබර කතාබහ නම ඇසූ පමණින් ඔබ සැම හඳුනන ශ්‍රී ලංකාවේ ආහාර කලාව නවමානයකට යොමු කල නව අදහස් ඇති උඩරට ව්‍යවසායකයා, Fab Ceylon අධිපති විමුක්ති නාරම්පනාව සමඟ.
විමුක්ති ගැන වගේම fab Ceylon ගැනත් කතා හරියටම දැනගන්න අප්‍රේල් 29 SIGO MAGAZINE සමඟ එකතුවන්න. දැන්ම LIKE කරලා තියාගන්න.

Arjuna Vimukthi

Want your business to be the top-listed Media Company in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matale