CLICK

CLICK

Share

Joine with Our Page & Share Your Photography Experience �� Enjoy Your self

14/02/2026

Kiss the Nature &feel freedom 📢🌕 කසුන් තාරක

Kiss the Nature &feel freedom 📢🌕

Photos from CLICK's post 29/09/2024

මා පුතු ඔයා දවසක අම්මිට වැඩියෙන් අප්පච්චිට ආදරේ කරන්න... ඉපදිච්ච දවසේ ඉදන් ඔයාව වැඩිපුරම හැදුවේ අම්මි උනාට කොහේ ගියත් ඔයාව වඩාගෙන රවුම් ගැහුවේ ගියේ අප්පච්චි. ඔයාට ලෝකේ පෙන්නුවේ අප්පච්චි. එයාට මුකුත් ගත්තෙ නැතත් ඔයාට ආස කරන හැමදේම දුන්නේ අප්පච්චි. මොන බාධක ආවත් ඔයාගෙයි මගෙයි ඉස්සරහින් අපිව ආරක්ෂා කරන පවුර ඔයාගේ රත්තරන් අප්පච්චි මගේ පුතේ. දවසක අප්පච්චි වගේ මනුස්සයෙක් වෙන්න. එතකොට ඔයා ජීවත් වෙන දිහා බලලා අම්මිටයි අප්පච්චිටයි සතුටු වෙන්න පුලුවන්. ඔයාගෙන් අපිට මුකුත්ම එපා පුතේ. හොඳ මනුස්සයෙක් වෙලා, හොඳ පුරවැසියෙක් විදියට, ලස්සන පවුලක් හදාගෙන් රටට බරක් නොවී ජීවත් වෙන්න. ඔයා අපිට ණය නෑ මගේ පුතේ. අපි ඔයාව හදන්නේ ගොඩක් ආසාවෙන්. දරු පැටියෙක් වෙලා අපි ලගට ඇවිල්ලා අපිට දුන්න සතුටම ඇති මගේ පුතාට හැමදේම හරියන්න. ඒ ඇති දවසක අපිට සැනසිල්ලේ ඇස් පියාගන්න.

මම අම්මා❤️...

මුතූ🥀

Photos from CLICK's post 19/10/2021

Freedom

Want your business to be the top-listed Photography Service in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matale