Anush Authentic Foods
Home made products
30/05/2026
වෙසක් පහන් සිලක ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත ඒකාලෝක වේවා! සැමට ආලෝකමත් සහ සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා
23/05/2026
විශිෂ්ටතම රසයෙන් සහ ඉහළම ප්‍රමිතියෙන් යුත් අපේම වටලප්පන්! 🍮
අද දවසේත් අපගේ ආදරණීය පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම කැපවීමෙන් සකස් කල සුවිශේෂී ඇණවුම් දෙකක් සාර්ථකව භාර දීමට අපට හැකි වුණා. ❤️
විශ්‍රාම ගැනීමේ උත්සවයක් වෙනුවෙන් විශේෂයෙන් ඇණවුම් කළ, (Cups) වටලප්පන් 140 ක් 🎓✨
තවත් විශේෂ උත්සවයක් වෙනුවෙන් සකස් කල වටලප්පන් 3kg ක ඇණවුමක් 🥳
🌟 අපේ වටලප්පන් මෙතරම් සුවිශේෂී ඇයි?
100% ක් ස්වභාවිකයි
සෞඛ්‍යාරක්ෂිතයි!
අපගේ නිෂ්පාදන සඳහා කිසිදු ආකාරයක කෘත්‍රිම රසකාරක, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) කිසිවක් අඩංගු කර නැත.
නියම, සාම්ප්‍රදායික වට්ටෝරුවට අනුව උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින්, පිරිසිදුව වගේම ඉතාමත් රසවත්ව අප මෙය නිර්මාණය කරන්නේ ඔබේ සෞඛ්‍යය ගැන 100% ක්ම සිතමිනුයි.
ඔබේ නිවසේ, ආයතනයේ පවත්වන ඕනෑම සුවිශේෂී උත්සවයකට, සාදයකට හෝ සුහද හමුවකට නියම ගුණාත්මක රසයෙන් යුත් වටලප්පන් ඇණවුම් කිරීමට අදම අපව අමතන්න.
📞
දුරකථන අංකය: 0778555847
** මාතලේ, මහනුවර රත්නායක බේක් හවුස් ඕනෑම ශාඛාවකින් අපේ නිෂ්පාදන මිලදී ගත හැක
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
No. 77, Dewala Road, Uduphilla
Matale
21000