B&D engineering
Our machines are made for your convenience small and medium business ��
01/03/2026
🎈
කෑගල්ල ......ගලිගමුව ...😍🎈
1500kg falt bed ඩ්‍රයරයස් ...
16/02/2026
Made in sri lanka🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 .🌏❤❤
ලංකාවේ නිෂ්පාදනය වන අංක එකේ පොල් ව්යලිමේ යන්ත්‍රය..
සිත් ගන්නා සුලු නිමාව...සහ...ඉහල කාරියෂම තාවයකින් යුතුව නියමිත ප්‍රමිතියට අනුකුලව නිෂ්පාදනය කරගන්න ......විශ්වාසයෙන් යුතුව මිදී ගන්න...
🌒ව්‍යාපාරයත් එක්ක ඔයත් ගොඩගිහින් පොල්තෙල් ව්‍යාපාරයේ දැවැන්තයෙකු වීමට කැමතිද?
🌒තරගකාරී වෙළදපොල අභිබවා ගොස් තමාගෙ බ්‍රෑන්ඩ් එක ගොඩනගාගන්න කැමතිද
🌒ඔබට මෙම යන්ත්‍රයෙන්
සුදු පොල්තෙල්
වර්ජින් පොල්තෙල්
කොප්පරා තෙල්
ඉතාමත් පිරිසිදුව හා අනර්ඝ ලෙස ලබාගැනීමට හැක.
🌒Production එකේ කාර්‍යක්ශමතාවය සහ Capacity එක වැඩි කරගන්න මෙම යන්ත්‍රයෙන් පුලුවන්.ඒවගේම ඔබත් ඔබේ නිශ්පාදනයේ Quality එක බලාපොරොත්තු වෙන කෙනෙක්නම් මෙම යන්ත්‍රය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි...
☎ යන්ත්‍ර වෙන්කරවා ගැනිමට අමතන්න ගැනීමට අමතන්න - 📲 0778319754
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Yatawatta
Matale
21056