Taste Of Ceylon
Real Sri Lankan Taste For You
19/06/2026
නයි මිරිස් වගාවේ සාර්ථකත්වය ආරම්භ වන්නේ නිවැරදි දැනුමෙන්! 🌱
අද අපි නයි මිරිස් වගාවට සම්බන්ධ ගොවි මහතුන් සහ ගොවි මහත්මියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූවා.
මේ සඳහා අප ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක එරන්ග මහතා සම්බන්ද උනා
වගාව ආරම්භ කිරීමට පෙර නිවැරදි බිම් සකස් කිරීම, පැළ තේරීම, පොහොර කළමනාකරණය, ජල සැපයුම සහ රෝග පළිබෝධ පාලනය පිළිබඳ වැදගත් දැනුම බෙදාහදා ගත්තා.
දැනුම සමඟ වගා කරන ගොවියා, සාර්ථක අස්වැන්නක හිමිකරුවා වෙයි. 💚
TOC Farmer Network සමඟ එක්ව ගොවි ජනතාවගේ ආදායම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපි කැපවී සිටිමු.
🌶️🌱🚜
19/06/2026
Good Morning....⛅
18/06/2026
එකෝමත් එක ලස්සන දවසක්....❤️
16/06/2026
Definitely 💪
නයිමිරිස් ජෑම් එකයි සෝස් එකයි දෙකම ගන්න ඔයාට මේ සතියම ඩිලිවරි ෆ්‍රී... මගහැරගන්න එපා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
192, Handungamuwa
Matale
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 14:00 |