Wasantha Automobile Engineering

Wasantha Automobile Engineering

Share

𝐃𝐢𝐞𝐬𝐞𝐥 𝐚𝐧𝐝 𝐏𝐞𝐭𝐫𝐨𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞 𝐑𝐞𝐩𝐚𝐢𝐫 |
𝐀𝐥𝐥 𝐇𝐲𝐝𝐫𝐚𝐮𝐥𝐢𝐜 𝐑𝐞𝐩𝐚𝐢𝐫 | 𝐌𝐚𝐢𝐧𝐭𝐞𝐧𝐚𝐧𝐜𝐞 | 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬

𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐚𝐥𝐥 𝐍𝐨𝐰..!

23/01/2026

කොරෝනා වසංගත කාලයේ පාවිච්චියට නොගෙන ඉවත් කර තිබූ Isuzu 4BB1 වර්ගයේ එන්ජිමේ සියලුම කොටස් නිසියාකාරව නඩත්තු කර නැවතත් අයිතිකරුට භාරදෙන ලදී.

🚛🔧 සියලුම වර්ගයේ Truck රථ සඳහා විශ්වාසනීය අලුත්වැඩියා සහ සේවා! 🔧🚛

ඔබගේ Truck රථය සඳහා
🔹 Engine Repair
🔹 Electrical & Wiring
🔹 ECU / Computer Diagnostics
🔹 Gearbox & Clutch Repairs
🔹 Brake & Suspension Repairs
🔹 Full Service & Preventive Maintenance

👉 Wasantha Automobile Engineering වෙතින්
අත්දැකීම් සහිත කාර්මිකයන් සමඟ
උසස් තත්ත්වයේ සේවාවන් විශ්වාසනීය ලෙස ලබා ගන්න.

🛠️ Japanese / European / Chinese Trucks
🛠️ Light Trucks • Heavy Trucks • Commercial Vehicles

📍 ස්ථානය : Matale
📞 දුරකථන : +94 702036905 / +94 ⁨071 172 6279⁩ (Only WhatsApp)
🕒 වැඩ කරන වේලාව : පැය 24 පුරා ඔබ වෙනුවෙන් සේවය සැපයේ.

🚚 ඔබගේ Truck එක – අපගේ වගකීම

Photos from Wasantha Automobile Engineering's post 11/04/2025

🛠️Wasantha Automobile Engineering🛠️

සියලුම වර්ගයේ ඩීසල්, පෙට්‍රල් වාහන සහ හයිඩ්‍රොලික් යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීම සහ සේවාකිරීම.

✅ සියලුම වර්ගයේ හයිඩ්‍රොලික් යන්ත්‍රෝපකරණ එන්ජිම් අලුත්වැඩියා කිරීම සහ සේවා කිරීම වගකීමක් සහිතව.

✅ යන්ත්‍රෝපකරණ විදුලි පද්ධති, උපාංග අලුත්වැඩියා කිරීම සහ නව උපාංග එකතු කිරීම්.

✅ හයිඩ්‍රොලික් ජැක් සීල් දැමීම සහ හයිඩ්‍රොලික් ජැක් අලුත්වැඩියා කිරීම.

✅ සියලුම වර්ගයේ හයිඩ්‍රොලික් පොම්ප සහ Valve Box අලුත්වැඩියා කිරීම.

✅ යන්ත්‍රෝපකරණ Transmission පද්ධති සහ Traveling Motors අලුත්වැඩියා කිරීම.

✅ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජංගම සේවාව.

🛣️No, 49/5 Rangankale watte, Pahala Wehigala, Wehigala, Matale.

📲 +94 70 203 6905 / +94 71 172 6279
Like us:- Wasantha Automobile Engineering

Want your business to be the top-listed Autos & Automotive Service in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No. 24/2, Pahala Wehigala, Wehigala
Matale