Pure & Bio

Pure & Bio

Share

නිරෝගිමත් සුව දිවියක් සඳහා වස විසෙන් තොර ආහාර භාවිතා කරමු

15/06/2023

ග්‍රීන් ටී මුසුකළ හීන් බෝවිටියා පානය
100% ස්වභාවික මෙම පානය තේ පානයක් මෙන්ම කැඳ පානයක් ලෙස ද භාවිතා කළ හැක

👉ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
👉සිරෝසීස් වැනි රෝග වලකයි.
👉පිළිකාවන්ට ප්‍රතිවිරෝධිතාවය දක්වයි.
👉මුත්‍රා රෝග දුරු කරයි.
👉විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩි කරයි.
👉අක්මා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
ලේ පිරිසිදු කරයි.
👉සෙංගමාල රෝගීන්ට ගුණදායකයි
👉දද කුෂ්ට ආදිය දුරු කරයි.
👉බඩේ අජීරණයන්ට ගුණය.
👉දියවැඩියාව රෝගීන්ට සුවය ලබාදෙයි.
👉කොලොස්ටරෝල් රෝගීන්ට සුවය ලබාදෙයි.
👉අනවශ්‍ය ලෙස දහදිය දැමීම වළක්වයි.
👉ආහාර රුචිය ඇති කරයි.
👉සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
👉ශරීරයේ උෂ්ණත්වය සමනය කරයි.
👉බඩ පුරවා දැමීම නසාලයි.

ආදී රෝග රැසකට ගුණදායි මෙම පානය දැන් ඔබට මිලදී ගත හැක.

සකසා ගන්නා ආකාරය
සෙල්සියස් අංශක අසූවක් පමණ උණු වතුර කෝප්පයකට මේ කුඩු හැන්දක් එක් කොට
විනාඩි 5ක් පමණ වසා තබා .හකුරු හෝ සීනි සමඟ පානය කරන්න

50g - 495/=
සතියකට එක් වතාව බැගින් මාස 4ක් පමණ
භාවිතා කළ හැක. ලංකාවේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කළ හැක.
මිලදී ගැනීම සඳහා ඔබේ දුරකථන අංකය
ලිපිනය වට්ස් අප් කරන්න
Green & Green( Pvt) led
0765437536

මිලදී ගැනීම සඳහා
Message Green & Green Lanka (pvt) limited on WhatsApp. https://wa.me/94765437536

⭕ තොග අලෙවි කරුවන් සඳහා විශේෂ මිල ගනන් යටතේ මෙම නිෂ්පාදනය ලබාගත හැක

Want your business to be the top-listed Shop in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matale
21000