Savari The Rent A Car Service

Savari The Rent A Car Service

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Savari The Rent A Car Service, Taxi service, Matale.

18/07/2026

ඔයාගේ ඊලග trip එකට wagon R එකක් හොයනවද?.හිත හිත ඉන්න දෙයක් නෑ දැන්.Savari Rent A Car අපිට කතා කරන්න.🚘🪄
077 100 1616

17/07/2026

ඔබේ භාණ්ඩ ප්‍රවාහනයට ගැලපෙනම හොඳම ලොරියක් රෙන්ට් එකට ගන්න! 📦🚛

​Isuzu 14.5 Full Aluminum Body ලොරි රථ, ඕනෑම ප්‍රවාහන අවශ්‍යතාවක් සඳහා දැන් Savari - The Rent A Car Service වෙතින් ලබාගත හැක.පැය 24 පුරාම අපේ සේවාව විවෘතයි!

​විමසීම් සඳහා:
📞 077 100 1616

Photos from Savari The Rent A Car Service's post 12/07/2026

20% OFF! 🎉

ඔබට Rent එකට වාහනයක් අවශ්‍යද?මේ තමයි හොඳම අවස්ථාව!🚘

🔥 මේ මාසය තුළ අපෙන් ලබා ගන්නා ඕනෑම වාහනයක් සඳහා 20% වට්ටමක්!

✅ Family Trips
✅ Airport Drop & Pickup
✅ Wedding & Special Events
✅ Driver සමඟ / Driver නැතිව

මාතලේ අඩුම මිලට, විශ්වාසනීය සේවාවක්!💯✔️

📞 අදම අපව අමතා ඔබගේ වාහනය වෙන්කර ගන්න.Offer එක මේ මාසයට පමණයි!
077 100 1616

09/07/2026

🚗 Trip එකක් යන්න මාතලෙන් Wagon R එකක් හොයනවාද?

​පවුලේ සැමට එකට,සුවපහසුවෙන් සහ අඩුම වියදමකින් ගිහින් එන්න හොඳම Wagon R රථයක් දැන් අපෙන් පහසු මිලග ලබාගන්න පුලුවන්.ඔබේ ඊළඟ ගමන නිදහසේ සැලසුම් කරන්න කතා කරන්න අපට.🤝✨️

​දැන්ම අමතන්න: 077 100 1616

Photos from Savari The Rent A Car Service's post 06/07/2026

ඔබේ ගමනට ගැලපෙනම වාහනය අපෙන්! 🚗✨

​විනෝද චාරිකා, මංගල උත්සව හෝ ඕනෑම ගමනක් බිමනක් සඳහා අවශ්‍ය Every Van රියදුරු සමඟ හෝ රියදුරු නොමැතිව සාධාරණ මිල ගණන් යටතේ අපෙන් ලබාගත හැක.

​📞 අදම ඔබේ වාහනය වෙන්කරවා ගැනීමට අමතන්න : 077 100 1616

02/07/2026

ඔබට අවශ්‍ය වාහන හොඳම මිලට,විශ්වාසයෙන්! 💯

කාර් 🚗 | වෑන් 🚐 | බඩි වෑන් | ලොරි 🚛
ඔබගේ ගමනට හෝ ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැලපෙනම වාහනය අදම වෙන්කර ගන්න.
✅ සාධාරණ මිල ගණන්
✅ 24 පැය සේවාව
✅ විශ්වාසනීය සේවාව
✅ හොදම තත්ත්වයේ වාහන

📞 දැන්ම අමතන්න: 077 100 1616

Sayari Rent A Car Service – ඔබේ විශ්වාසනීය ගමන් සගයා!

28/06/2026

මාතලෙන් විශ්වාසයෙන් වාහනයක් Rent එකට ගන්න හොඳම තැන! 🔥

ඔබේ ගමන පවුලේ ගමනක්ද? 🏞️
Trip එකක්ද? 🌄
Wedding එකක්ද? 💍
Business වැඩක්ද? 💼

SAVARI Rent A Car අපෙන් ඔබට අවශ්‍ය Cars, buddy Vans සහ ඔබට අවශ්‍ය වෙනත් වාහන සාධාරණ මිලට,විශ්වාසයෙන් සහ 24 පැය සේවාව සමඟ ලබා ගන්න පුළුවන්. ✅

📞 දැන්ම අමතන්න - 077 100 1616
අදම ඔබගේ වාහනය වෙන් කරගන්න.හොඳම සේවාව හොඳම මිලට අපෙන්! ❤️

Photos from Savari The Rent A Car Service's post 25/06/2026

මාතලෙන් Wagon R Rent කරන්න හොඳම තැන! 🔥

ඔබේ ගමනට පහසු,ඉන්ධන ඉතිරි කරන සහ සුවපහසු Wagon R එකක් දැන් හොඳම මිලට ලබා ගන්න. 🚗

🏕️ Trip යන්න
👨‍👩‍👧‍👦 Family Outing
💼 Office වැඩ
🎉 Special Events

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකට විශ්වාසයෙන් අපෙන් වාහනයක් ලබා ගන්න.

✅ රියදුරු සහිත/රහිත
✅ හොඳම තත්ත්වයේ වාහන
✅ සාධාරණ මිල ගණන්
✅ 24 Hours Service

077 100 1616

🚗 Limited Availability – දැන්ම අමතන්න!

18/06/2026

🚗 මාතලෙන් RENT එකට වාහනයක් හොයනවද?
එහෙනම් මෙන්න හොදම තැන.💯
SAVARI the rent a car🔥

Wedding
Airport Transfer
Family Trip
Business වැඩක් වුණත් ඔබට ගැලපෙන Car, Van, Buddy Van අපෙන් පහසු මිලට ලබාගන්න. ✅

📞 අදම කතා කරන්න 077 100 1616

Want your business to be the top-listed Taxi in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matale