Govt.Science College Matale Media Unit
Official page Of Govt. Science College Matale Media Unit
02/10/2025
MEDIA 🎥🎚🎙
💛♥
22/09/2025
මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන බෞද්ධ සමිතිය විසින් සංවිධානය කළ 2025 බිනර සදහම් පෙළහර මහෝත්සවයේ හෝරාවකට ආසන්න ගුවන් කාලයක් තුළින් ඓතිහාසික මහතලාපුරවරය,මා/රජයේ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුන් විසින් අමතන ලදි.
මෙම වැඩසටහන සදහා,
මා/රජයේ විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන ජීවන්ති හේවාවසම් මහත්මිය
විශ්‍ර්‍රාමලත් විදුහල්පති ජී.කේ.ඇටිපොල මහතා
විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ සභාපති එන්.එල්.ජයවීර මහතා
යන අය සහභාගී වූ අතර මෙහි සම්බන්ධීකරණය විශ්‍ර්‍රාමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති මහත්මිය විසින් සිදු කරන ලදි
Media 🎥
💛❤️🩶
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Kandy Road
Matale
22000
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |