Sankha Manage

Sankha Manage

Share

Empowering minds through education, motivation, and meaningful content. Learn. Grow. Succeed!

01/07/2026

⏳ 2026 අවුරුද්දෙන් 50%කට වැඩියෙන් ගෙවිලා ඉවරයි... හැබැයි මතක තියාගන්න, තවමත් ප්‍රමාද නැහැ!
අපි හැමෝම ජනවාරි 1 වෙනිදා ලොකු ඉලක්ක, හීන ගොඩක් එක්ක අලුත් අවුරුද්දක් පටන් ගත්තා. හැබැයි දන්නෙම නැතුව අවුරුද්දෙන් භාගයක්ම ගෙවිලා ගිහින්.

🔅ඔබ මේ අවුරුද්දේ ඉගෙන ගත්තේ මොනවාද?

🔅ඔබේ Target එකට තව කොච්චර දුරද?

🔅අද ඉඳන් වෙනස් වෙන්න ඔබ ලෑස්තිද?

කාලය යන්නේ කවදාවත් නතර නොවී. අපි හැමදාම "හෙට කරනවා" කියා කියා එකම තැන නතර වෙලා හිටියොත් අපිට කවදාවත් අපේ හීනවලට යන්න බැහැ. වැදගත් වෙන්නේ ගතවුණු මාස 6 නෙවෙයි, ඉතිරි වෙලා තියෙන මාස කිහිපය ඔබ පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි. 💪✨

ඔයාලගේ ඉලක්ක ජයගන්න මේ ජූලි මාසය ඔබේ Turning Point එක කරගන්න!

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Address


Dondra, Matra
Matara