Pramoz Digitals

Pramoz Digitals

Share

Best solution for your all designing works!

Photos from Pramoz Digitals's post 03/06/2022

The new logo that we've created for social media purposes of KINGDOM ANIMALIA . They are interested about animal world and wildlife photography also.

So, we designed a unique and meaningful combination mark for them. It's poctorial mark is designed with a combination of looks of 3 animals.

If you need a creative and modern logo like this, Here is the place!!
Send a message quickly or contact us through whatsapp! Thank you.

Pramoz Digitals

Photos from Pramoz Digitals's post 31/05/2022

Hello all designers and customers,

In the last season, we couldn't provide a continuous service due to few inevitable reasons. As well as we couldn' t publish posts of our designs there. Since today we are hoping to continue our service through as usual.

Alright!! At the beginning of the new season here we present a fully described logo design which made for a upcoming business.
A brief description about the design as follows.

It is a COMBINATION MARK logo which designed ,caring all the things about the business. Also have used a pictorial mark and a wordmark with the slogan. Finally It has colored using a more suitable color harmony. (Check photos)

Congratulations "BELCH" !!
May your business keep growing day by day!

Pramoz Digitals

16/02/2021

සුන්දර අතීත මතකයන් වූ ඔබේ පැරණි ඡායාරුප මේ වන විට විවිධාකාර හේතුන් මත හානි වී ගොස් ඇති.
ඇතැම් විට ඒ ඔබ සතු මවගේ, පියාගේ හෝ වෙනත් ආදරනීයයෙකුගේ අවසන් ඡායාරුපය වන්නට පුළුවන්.
ඉතින් තවත් ප්‍රමාද වීමෙන් සිදුවන්නේ ඔබ සතු එම අවසන් ඡයරුපයද ඔබට අහිමි වීමයි.

තව දුරටත් එය ගැටළුවක් නොවේ. ඕනෑම ආකාරයකින් පලුදු වූ, දුර්වර්ණ වූ ඡායාරූපයක් අපි සුරක්ෂිත කර දෙන්නම්!

ඔබ සතු හානිවූ ඡායාරුප අපවෙත එවන්න. ඒවා මුල් තත්වයටම පත් කර ඔබේ අවශ්‍යතාවය පරිදි වර්ණ ගන්වා
ඔබේ අතටම පත් කිරීමට අපි සුදානම්. ඡායාරුපය මුද්‍රණය කර ඔබේ නිවසටම එවනු ලැබේ.

මේ සියල්ල දැන් ඉතාමත් සහනදායී මිලකට අපෙන් ඔබට...

අපගේ ෆේස්බුක් පිටුව හරහා අපට කතා කරන්න

15/02/2021

ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙක්ද? ව්‍යාපාරයේ නිල සංකේතයේ, එහෙමත් නැත්නම් Logo එකේ වැදගත්කම පිළිබද ඔබ දැනුවත්ද?

Logo එක යනු ඔබේ ව්‍යාපාරයේ අනන්‍යතාවය කීවොත් නිවැරදියි. Logo එක දුටු විගස පරිභෝගිකයාට ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය ආයාසයකින් තොරව තේරුම් යන්නේ නම් එය වඩාත් සාර්ථකයි.
ඔබේ ව්‍යාපාරයේ දැනට පවතින්නේත් එවැනි Logo එකක්ද? එසේ නොවේ නම් දැන්මම අලුත් Logo එක අලුත් කරමු!

එවැනි අවශ්‍යතාවයක්නම් කතා කරන්න අපට..
ඔබට අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සියලුම වර්ගයේ Logo නිර්මාණශීලීව හා අර්ථවත්ව නිර්මාණය කර දීමට අප සුදානම්!
අපගේ ඉක්මන් සේවාව සමගින් නොපමාව ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න.

√ PNG type logo
√ JPG type logo preview
√ 3D mockup
√ Document file
√ Unlimited modifications until you satisfied
√ Creative ideas & designs

•All these files under 2 packages as your choice

අපගේ page එක හරහා හෝ Whatsapp හරහා අපව සම්බන්ද කරගන්න.
Whatsapp>> +94702994491

Want your business to be the top-listed Advertising & Marketing Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara