Methodist Church Matara

Methodist Church Matara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Methodist Church Matara, Methodist church, 32 Wilfrod Gunasekara Mw, Fort, Matara.

Photos from Methodist Church Matara's post 09/11/2025

දක්ශින දිසා වෙස්ලි සමාජ රැලිය - 2025

2025 / 11 / 09 දින මීගමුව නිවුස්ටඩ් විදුහලේදි පැවැති දක්ශින දිසා රැලියේදි නාට්‍යය තරග අංශය කුසලතා සම්මාන දෙකක් සමගින් නාට්‍යය අංශයේ අනුශූරයන් වීමට මාතර වෙස්ලි සමාජ කන්ඩායම සමත් විය.

සියලුම මහිමය දෙවියන් වහන්සේ වෙත ඔසවමින් නන් අයුරින් උපකාර කල සියලුම දෙනාට ස්තූති කර සිටිමු.

වෙස්ලි සමාජය මාතර
* එක සිත එක මග *

06/11/2025

"නමස්කාරයේ සුවද "

නමස්කාර හා ආත්ම ප්‍රබෝධන මෙහෙය
දේවගැති නිශාන්ත ගුලවිටගේ සමග
නොවැම්බර් මස 14 වන සිකුරාදා
රාත්‍රි :6.30 සිට මාතර මෙතෝදිස්ත දෙව්මැදුරේදි පැවැත්වේ.

ඒ සදහා ඔබ සැමට ආරාධනා කර සිටිමු.

සංවිධානය : ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය මාතර

Want your place of worship to be the top-listed Place Of Worship in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


32 Wilfrod Gunasekara Mw, Fort
Matara
88000