RuNavo
� Be You with Natural Beauty �
09/02/2023
🤩🤩කොච්චර සුවද perfume අපි ලග තිබ්බත් සමහර අය ආසම cologne පාවිච්චි කරන්න..🤩🤩
Perfume එකක් ගන්න shop එකකට ගියත් ඒකත් එක්කම cologne එකක් ගන්න එක ආසවට හරි කරන දෙයක්..💐💐💐
ඇත්තටම cologne එකකින් එන සුවද මොන perfume එකක් use කරත් ගන්න බෑ..ඉතින් පොඩි පොඩි cologne bottle මාසයක් ගානේ අරගන්න එකත් දැන් බජට් එකට තට්ටු වෙන්lන එක හේතුවක්..මොකද දැන් cologne එකක මිල අහස උසට වැඩි වෙලානේ.😒😒
ඉතින් මේ වගේ cologne වලට ඇබ්බැහි වෙලා ඉන්න ඔයාලට ඔන්න මම ගෙනවා සුවද පිරුණු පොකට් එකටත් වාසි වෙන විදිහේ cologne එකක්..සුවද තුනකින් 400 ml තියෙන ලොකුම ලොකු bottle එකක්...😇😇
අම්මො මේකේ සුවද ඇත්තටම මරු..ඉතින් ඔයාල කැමති සුවදක් ගන්න පුළුවන් .මාස 7ක් 8ක් අනිවාර්යයෙන් පාවිච්චි කරන්න පුළුවන් .ඒ තරම් ඉතිරියක් තියෙන ලොකු bottle එකක් මේක 😋✨️🥰
📢📢එවගේම මේ ආදරයණීය මාසයේ RuNavo වෙතින් Oriflame product order කරන ඔයාලට, ඔයාලගේ ආදරණීයන් Full Surprise කරන්න ඔයාලගේ කැමැත්ත පරිදි Gift Box 🎁 එකක් වගේම අනෙකුත් Gift Items (Chocolate 🍫, Red Rose 🌹, Scrunchies, Hair bands, etc.) උනත් add කරගන්න පුලුවන්..🥰🥰📢📢
💞💞Happy Valentines All 💞💞
Place your order hurry..🛍️🛍️
Island wide Delivery available..🚚🚚
Inbox or whatsapp
📞0719296772
02/12/2022
📢📢ඔන්න ඉතින් කාටත් කලින් Oriflame නත්තල් අරන් ඇවිත්..📢📢
✨️✨️December Online Flayer ✨️✨️
තොග සීමිත බැවින් ඔබත් අදම ඇනවුම් කරන්න..🛍️🛍️
🚨🚨මෙම වට්ටම් වලංගු වන්නේ දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 15 දක්වා පමණයි..🚨🚨
ඔබේ නෑදෑ හිත මිතුරන්ට නත්තලට 🎅 අලුත් අවුරුද්දට ලස්සනට ඉන්න, තෑගි 🎁 දෙන්න හොද අවස්ථාවක්..
එහෙනම් ඉතින් අවස්ථාව මගහැර ගන්න එපා..🤗🤗
Inboxed or Whatsapp
📞0719296772
02/11/2022
Good Morning All..☀️☀️
ඔන්න අද උදෙන්ම අරන් ආවේ කොහොමද ඔයාගේ skin type එක හඳුන ගන්නේ කියලා..💆♂
🍃 🌼නිවැරැදිව සම හඳුනා ගනිමු🌼🍃
👉Normal Skin
🌼Tissue කඩදාසියෙන් පිස දැමූ විට, එම කඩදාසිය මත කිසිවක් තැවරී නොමැති නම්, ඔබට ඇත්තේ normal skin එකක්. ජීවි, flexible සහ තෙල් බැවින් තොර මෘදු skin එකක්. ඔබට අවම සැලකිල්ලකින් වුවද ඔබේ සම රැක ගත හැකියි.
👉Oily Skin
🌼මුහුණ පිස දැමීමෙන් පසු ඔබේ tissue කඩදාසියේ තෙල් සහිත බවක් දැකීමට ඇත් නම් (විශේෂයෙන් නාසය, නළල හා කම්මුල අවට), ඔබට ඇත්තේ oily skin එකක්. ඇත්තෙන්ම මෙය තරමක් ගැටළු සහිත සමකි. මෙවන් සමක ලක්ෂණ නම් තෙල් සහිත බව, shiny බව සහ විශාල සිදුරු තිබීමයි. නමුත් මෙවන් සමක ඇති හොඳ ලක්ෂණය වන්නේ සම වයසට යෑමේ හෝ රැලි වැටුන ස්වාභාවය දැකිය නොහැකි වීමයි. මෙවැනි සමක් යහපත් තත්වයෙන් රැක ගන්න නම්, very carefully පිරිසිදු කල යුතු අතර carbohydrate අඩංගු ආහාර අඩු කරන්න.
👉Dry Skin
🌼ඔබේ tissue කඩදාසියේ කිසිවක් නොමැති සේම මුහුණේ සමද තද ස්වභාවයක් හෝ මැරුණු සමේ flakes දැකිය හැකි අතර මුහුණ පිස දැමූ පසුත් සම ඉතා තද ස්වභාවයක් හැඟේ නම්, ඔබට ඇත්තේ dry skin එකකි.මෙවන් සමක ඉතා ඉක්මනින් සුදුමැලි බවක් ඇති වන අතර වයසට පත් වුනු ස්වභාවයක් පෙන්වයි. Dry skin එකක් නිරෝගීව තබා ගැනීමට නම් very carefully දිනපතා ස්වාභාවික masks and moisturizers මගින් skin එකට අවශ්‍ය treatment කල යුතුයි.
👉Combination Skin
🌼මෙහිදී, ඔබට ඉහත සදහන් කල සැම ලක්ෂණයක්ම දැකිය හැක. T කලාපයේ තෙල් සහිත ස්වභාවයක් හා අනෙකුත් ප්‍රදේශයේ normal හා වියලි ස්වාභාවයක් පවතී. මෙවන් සමක් ඔබට ඇත්නම්, ඔබේ සමේ එම විවිධ ප්‍රදේශ වලට විවිධ treatment කල යුතයි. වියලි ස්වාභාවයක් ඇති skin area එකට rich creams & moisturizers අවශ්‍ය වන අතර තෙල් සහිත skin area එක නිරතුරුම ඉතා හොඳින් පිරිසිදු කල යුතුයි.
👉Sensitive Skin
🌼ඔබේ සම වියලි ස්වාභාවයකින් යුතු නම්, තද ස්වාභාවයකින් යුතු නම්, හා ඉතා ඉක්මනින් දැවිල්ල හට ගැනෙන හෝ කැසීම ඇති වෙන ස්වාභාවයක් නම්, ඔබට ඇත්තේ Sensitive skin එකකි. Normally, reddish සහ කොරපොතු සහිත තැන් ඇති අතර කැලැල් ඇති කරන ස්වාභාවයක් ඇති සමකි. මෙය ගැටළු වැඩිම skin type එකක් වන අතර ඉතා විශේෂ සැලකිල්ලක් යොමු කල යුතුයි. ආලේපන තෝර ගැනීමේදී very careful විය යුතුයි.
01/11/2022
📢📢💥Halloween🎃👯 & Christmas 🎅☃️❄️ Flayer is begins until 12th November..💥📢📢
🚨🚨🚨Hurry up✅ Don't missed this awesome chance..🚨🚨🚨
📦Limited stock
💯Quality product
🔥Discounts up to 60%
💵Bank deposit/Online Transfer/Cash On Delivery
Place your order with,
1. Name
2. Address
3. Contact Number
4. Relevant product photo
Further details Inbox or whatsapp
📞0719296772
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dharmarathna Mw, Uyanwatta
Matara