Ritheesh Motor Sale

Ritheesh Motor Sale

Share

Oyalata Puluwan Adu Mudalakata Watina Bike ekak Weel Ekak Ganna. PAGE Ekata Like Karala Thiyaganna.

Photos from Ritheesh Motor Sale's post 16/07/2022

Hero Honda CD Dawn
sp MB-****
1st Owner
Orginal Book
Doqument Clear
Licen 2022/08 Update
Insurance 2022/10 Update
Selstar Ok (Battry එක මදි)
Allow Rim
Font Disk Brek
ටයර් දෙකම 100%
තෙල් 80ක් වැඩ. (තෙල් සුවදටත් දුවනවා කිව්වොත් නිවරදී)
බයික් එක දුර දුවන්න උනත් සුපිරී.
හොදටම තියනවා.
ගාන 1.10 (1,10,000/=)
පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරගන්න. (ඒකයි මේ ගානට දෙන්නේ)
මාතර - වැලිගම තියෙන්නේ.
වැඩි විස්තර සදහා අමතන්න.
Call - 076-89 89 218
071-065 5000

Whatsapp - 071-065 5000

Want your business to be the top-listed Business in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kohonugamuwa, Weligama
Matara
81700