Sujith Galhenage - Political Science
සාම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නූතන පරම්පරාවේ විශිෂ්ඨයින් තනන අපේ කාලයේ දේශපාලන විද්‍යා පන්තිය..💪💪
01/10/2025
දේශපාලන විද්‍යාව
විෂය නිර්දේශයට අදාළව 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව අධ්‍යනය කිරීමට අවශ්‍ය අනෙකුත් ගුරුවරුන්ට සහ සිසුන්ටද ඉතා යෝග්‍ය වේ.
දේශපාලන විද්‍යාවට A+ සාමාර්ථයක් ලබා ගැනීමට මහත් රුකුලක්.
මිල රු.1000
නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය සඳහන් කර 0714833440 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
03/09/2025
2027 උසස් පෙළ දේශපාලන විද්‍යාව නව පන්ති ඇරඹුණා පමණි.
දවසක් ඇවිත් බලන්න වෙනස වටහා ගන්න..
2027 ට අපේ වැඩපිළිවෙළ,
🔥 විධිමත්ව සකසන ලද නිබන්ධන මගින් සියලු පාඩම් ආවරණය කිරීම. (12/13 ශ්‍රේණි වලට නියමිත පාඩම් 15 ම)
🔥 සෑම දිනකම විභාගය ඉලක්ක කරගත් කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදීම.
🔥 සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම ඒකක පරීක්ෂණයක් පැවැත්වීම.
🔥 ලකුණු 95+ ලබා ගැනීමට හැකිවන පරිදි සකස් කරන ලද ප්‍රදේශයේ හොඳම Theory ය අපෙන්.
🏆 එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ සෑම වසරකම සීමිත සිසුන් සංඛ්‍යාවකින් 100% ප්‍රතිඵල පෙන්වූ ප්‍රදේශයේ එකම දේශපාලන විද්‍යා පන්තිය.
🏆 S/W නොමැත.
🏆 රැල්ලට ගිහින් අතරමං නොවී මුල ඉඳන්ම හරි පාරෙන් A පාරට ඔබත් එන්න.
මුළු දිවයිනටම පවත්වනු ලබන Online පන්තිය සඳහා ලියාපදිංචි වීමට 0714833440 යන දුරකථන අංකයට WhatsApp msg එකක් දාන්න.
10/05/2025
සමාජ විද්‍යාත්මක අධ්‍යන ප්‍රවේශය👉
සමාජ විද්‍යාත්මක අධ්‍යන ප්‍රවේශය - දේශපාලන විද්‍යාව - උසස්පෙළ සමාජ විද්‍යාත්මක අධ්‍යන ප්‍රවේශය - දේශපාලන විද්යාව Zoom Recording- සුජිත් ගල්හේනගේ #දේශපාලනවිද්යාව
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Matara