ST Creations
Cash on delivery available 🥰
04.25 සිට වැඩි වූ කුරියර් චාර්ජ් එක ගැන දන්නෙ නැතුව ඔයාලගෙන් පරන ඩිලිවරි ගාස්තුවම ගත්තු මට බුදුසරණයි..🥲😭
16/05/2026
ඔයා අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත් නම් දැනටත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ද?
ඔයාගෙ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේවල් අපෙන් මිලදී ගන්න පුලුවන්..
Cash on delivery available(භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව තියනවා..)
ඇනවුම් කිරීම සඳහා 078 999 2985 watsapp msg එකක් දාන්න..
Pipe cleaner 100-250/=(සීයට අඩුවෙන් ගන්නත් පුලුවන්)
Covering band එකක් 18/=
Dry foam එකක් 150/=(20pcs 2400/=)
Bbq stick 10' -150/=
Bbq stick 12' - 180/=
මල් කම්බි මහත එක 9/=
මල් කම්බි 6/=
Floral tape එකක් 65/=(12pcs 720/=)
Wrapping paper එකක් 50/=(20pcs ගත් විට එකක් 48/=
මේ ටිකක් විතරයි..ෆොටෝස් බලන්න..මිල ගණන් සඳහන් කරලා තියනවා..
ඔයාට අවශ්‍ය අයිටම් එකේ ෆොටෝ එකත් එක්ක watsapp msg එකක් දාන්න..
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Hakmana Matara Road
Matara
81034