Meylee - pvtltd

Meylee -  pvtltd

Share

Best cosmetics of the year 2023 nominate, doctor of cosmetology

09/04/2026

Rosa pays වෙන්න ඉතින් අපේ glowing packge එක ගන්න ඕන ❤️

06/04/2026

අවුරුදු සිරියත් එක්ක ලැබුණු ඉහළම ප්‍රතිචාර 🌸🎁

2026 වසරේ මේ දක්වා අපට දිනක් තුළ ලැබුණු වැඩිම ඇනවුම් ප්‍රමාණය අද දින වාර්තා වුණා. අප කෙරෙහි ඔබ තැබූ ඒ විශ්වාසයට ගොඩක්ම ස්තූතියි ❤️

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් 12, 13, 14 සහ 15 යන දිනවල අපගේ ආයතනය වසා තබනවා. ඒ නිසා ඔබේ ඇනවුම් ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට දැන්ම Whatsapp msg එකක් එවන්න

Bank Deposit: ඔබට ඇනවුම ඉතා ඉක්මනින් (Urgent) අවශ්‍ය නම්, බැංකු තැන්පතු ක්‍රමය (Bank Deposit) තෝරාගන්නා ලෙස කාරුණිකව මතක් කර සිටිනවා. 💳

Cash on Delivery (COD): භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයේදී ද ලොකු ප්‍රමාදයක් සිදු නොවන අතර, සාමාන්‍යයෙන් දින 2 ත් 5 ත් අතර කාලයකදී ඔබේ ඇනවුම නිවසටම ගෙන්වා ගත හැකියි. 🚛

අවුරුදු නිවාඩුවට කලින් ඔබේ පාර්සලය අතටම ලබාගන්න අදම අපව සම්බන්ධ කරගන්න! 🛍️✨

Photos from Meylee -  pvtltd's post 06/04/2026

සුද කියන්නේ ලස්සනම නෙවෙය් කියන කියමන බොරැ කියන රෑප
Skin කලර් එකත් එක්ක්ම ලස්සන වෙලා ඉන්න එයා
0713355555 whtsp හරහා සම්බන්ද වෙන්න

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara