Get fit.net
A health and fitness documentary page.
05/07/2024
Amino acids...
ඇමයිනෝ ඇසිඩ්.
කායවර්ධන ක්ෂේත්‍රයේදී නිතරම කතා කෙරෙන අංගයක්.
මොනවද මේ ඇමයිනෝ අම්ල වල වැදගත් කම.....
ඇමයිනෝ අම්ල කියන්නේ මූලිකවම ප්‍රෝටීන වල තැනුම් ඒකකය මේ ප්‍රෝටීන තමයි මාංශපේෂි වර්ධනයට ඉවහල් වෙන මූලිකම සංයෝගය අපි ගන්න ආහාර වල.
අපි ආහාර වශයෙන් මොන විදියට ප්‍රෝටීන ගත්තා වුනත් මේ ප්‍රෝටීන ආහාර මාර්ගයෙදී ජීර්ණය වෙලා මූලික ඒකකය වෙන ඇමයිනෝ අම්ල හැදෙනවා. අපේ මාංශපේෂි වල අවශ්‍ය තාවය අනුව මේ ඇමයිනෝ අම්ල එකතු වෙලා ප්‍රෝටීන හදල තමයි මාංශපේෂී වල ව්‍යුහයන් ගොඩ නැගිලා තියෙන්නෙ.
දැන් ප්‍රශ්නයක් එනවා ප්‍රෝටීන ජීර්ණය වෙලා නම් ඇමයිනෝ හැදෙන්නේ. ඇයි එහෙනම් ප්‍රෝටීන විතරක් ගන්නේ නැතිව ඇමයිනෝ වගේ දේවල් ගන්න කියන්නේ කියලා. අපේ ආහාර ජීර්ණ පද්දතියෙන් ප්‍රෝටීන ඇමයිනෝ බවට බිදල දාලා, නව කාන්ඩ හදල ගත්තට හැම ඇමයිනෝ අම්ල කාන්ඩයක් ම අපේ ශරීරයට එලෙස තනිව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නෑ ඉතින් අත්‍යාවශ කරන ඇමයිනෝ අම්ල කීපයක් ඇමයිනෝ අම්ල විදියටම ශරීරයට ගන්න සිදු වෙනවා.
(BCAAs) :- leucine ,isoleucine,valine.කියන්නේ ඒ අතරින් වැදගත්ම කීපය ශරීරයට නිපදවායන්න බැරි නමුත් අත්‍යාවශය.
Leucine: Promotes muscle protein synthesis and aids in muscle recovery.
Isoleucine: Supports muscle repair and regulates blood sugar levels.
Valine: Stimulates muscle growth and provides energy during physical activity.
Lysine: Aids in muscle repair and calcium absorption, and supports immune function.
Methionine: Important for muscle growth, it also plays a role in metabolism and detoxification.
Phenylalanine: Precursor for neurotransmitters, it helps in muscle tissue repair.
Threonine: Supports immune function and muscle protein synthesis.
Tryptophan: Precursor for serotonin, it helps regulate mood and sleep, which are important for recovery.
Histidine: Plays a role in muscle tissue repair and growth, and is a precursor for histamine, which is important for immune response.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Akuresse
Matara
81400