SED Pages Devinuwara
Small Business Development Division,District Secretariat Office Matara
27/04/2026
ඔයාගේ Business එක කරන්නේ පරණ තාලෙටමද?Online වලින් ඔයාගේ Business එක Up කරගන්න හරිම විදිය අපි කියල දෙනවා..මේ Chance එක Missed කරගන්නෙපා..අප්‍රේල් 30 මේ link එකෙන් join වෙන්න.....
SED Online is inviting you to a scheduled Zoom meeting.
Topic: Business Online
Time: April 30, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304...
Meeting ID: 886 6817 7304
Passcode: 123456
26/03/2026
දෙවිනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද කේක් පුහුණු වැඩසටහන 2025/08/29 වන දින දෙවිනුවර ග්‍රාම සංවර්ධන මඩ්‍යසතනයෙදි පවත්වන ලදි.
25/03/2026
දෙවිනුවර ග්‍රාම සංවර්ධන මඩ්‍යසතනයෙදි 2026/01/27 වන දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය පිළිබඳ එහි නවක සිසුන් දැනුවත් කරන ලදි
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara