D-Mart
D-MART is the best, easiest and most reliable service to bring home everything you need, including everything you need, safely at your fingertips.
01/01/2023
Happy new year with D-Mart team 🤝❤️📱
Now available 😍 Google Pixel 4 😎
-Mart
03/11/2022
අවුරුදු ගානක ඉදන් හිතේ උඩින්ම තිබුන හීනයක් 💫 අද මට ඒක හැබෑ කරගන්න chance එකක් ලැබුන මේ වගේ පොඩි කාලෙකින්... ඒක මට කරගන්න පුලුවන් උනේ ඔයාලා හැමෝගෙම support එක නිසා.. ඒ වගේම මේ වෙලාවෙ මන් specially thanks කරනවා මගේ අම්මා,අප්පච්චි, අක්කා,ඒ වගේම මට හැමවෙලාවෙම හයියක් වුන ඔයා ( shey ) , සංජු අයිය, කපිල අයියා ❤එදා ඉදන් අද වෙනකම් මන් එක්ක හිටපු මගේ යාලුවෝ set එක වගේම මගේ A/L sir ල තුන්දෙනා 🙏ට...ඒ වගේම මගේ මේ විවෘත ඇරයුම හෙට දින එනම් 2022-11-03 වන දින පෙ.ව 9.30 මාතර ප්‍රධාන බස් නැවතුම්වල ඉහල මාලයේ තිබෙන මගේ නව වෙළදසැල විවෘත කිරීමේ උත්සවයටයි 🙏 එබැවින් මාගේ මෙම සුහද ඇරයුම පිලිගෙන හෙට දින පැමිණෙන ලෙස ඔබ සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි ❤
මීට,
Dilan madushanka
Tel- 0765940855
0755354201
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000