Ceylon One Hearts

Ceylon One Hearts

Share

Charity Organisation “Happens is the best wealth “

06/11/2025

2016දී, ඔහායෝ පොලිසිය Donald Pugh නම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ 'mugshot' ඡායාරූපයක් Facebook එකේ පළ කළා.

තමන්ගේ ඒ ඡායාරූපය "කැතයි" කියා දුටු Pugh, පොලිසියටම තමන්ගේ සෙල්ෆි ඡායාරූපයක් යවමින්, "අරකට වඩා මේක හොඳයි, මේක පාවිච්චි කරන්න" කියා පණිවිඩයක් එවලා තිබුණා. 🤣😅

මේ සිද්ධිය ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. කොහොමවුණත්, තමන්ගේ සෙල්ෆිය ගැන ආඩම්බර වුණු Pugh ව, පොලිසිය ටික දවසකින් වෙනත් ප්‍රාන්තයකදී අත්අඩංගුවට ගත්තා.🤣😅

Want your organization to be the top-listed Non Profit Organization in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Thalalla
Matara
81180