FaceTrendz

FaceTrendz

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FaceTrendz, Shopping Service, Matara.

31/10/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

25/05/2023

Turmeric cream

ප්‍රධාන ඖෂධීය අමුද්‍රව්‍ය :- කහ, කස්තුරි කහ, වෙනිවැල්, සඳුන්, කොකුම් සහ කුරැදු

💯 ඖෂධීය අමුද්‍රව්‍ය අඩංගු ශාකයන්ගෙන් නිෂ්පාදනය කර ඇති මෙම ආලේපනය,
🔴සම මත තෙල් සහිත බව පාලනය කරයි.
🔴නියමිත තෙතමනය රඳවා ගනී.
🔴කුරැලෑ සුවපත් කරන අතර නැවත හටගැනීම වලක්වීම.
🔴කුරැලෑ කැලැල් ඉවත් කිරීම.
🔴සම පැහැපත් කිරීම.

වැනි කාරණා කිහිපයකට ම ආලේප කිරීම මගින්
කහ විසබීජ නාශකයක් ලෙස ප්‍රතික්‍රියා කරයි..
ස්වාභාවික කස්තුරි කහ වල අඩංගු curcumin සමේ තෙල් ගතිය පාලනය කිරීම, සම වයසට යාම පාලනය කිරීම,
වෙනිවැල් ගැට මගින් මුහුනේ ලප කැලැල් ඉවත් කර සම දීප්තිමත් කර දෙයි.

කොකුම් සහ කුරැදු මගින් සම පැහැපත් කිරීමට ඉවහල් වේ
ඉතා සංවේදී සමකට උනත් භාවිතා කල හැකි මේ දිවය ඖෂධ වලින් සාදන ලද G-rise Turmeric Cream එක 💯 ඖෂධීය නිෂ්පාදනයක් බව වගකීමෙන් කිව හැකිය.

භාවිතය ට උපදෙස්:-
G-Rose Herbal Oil Controlling Face Cleanser මගින් පිරිසිදු කරගත් මුහුන හා බෙල්ල ප්‍රදේශය හොදින් ගල්වා පසුව උඩු අතට මෘදුව සම්භාහනය කරන්න

🚚🚚Island wide බෙදා හැරීම සිදුකරයි. මුලු මුදල 1499.00 පමණි.. ඔබටත් Turmeric cream එකක් online ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්,
නම:-
ලිපිනය:-
දුරකථන අංකය:-
සදහන් කර අපට එවන්න. භාණ්ඩය ලැබීමෙන් පසු මුදල් ගෙවීම සිදු කල හැකි ය.

மஞ்சள் கிரீம்

முக்கிய மருத்துவப் பொருட்கள் :- மஞ்சள், கஸ்தூரி மஞ்சள், வெயினல், சந்தனம், கோகம் மற்றும் குறடு

💯 மருத்துவப் பொருட்கள் கொண்ட தாவரங்களில் இருந்து தயாரிக்கப்படும் இந்த தைலம்,
🔴தோலில் உள்ள எண்ணெய் பசையை கட்டுப்படுத்துகிறது.
🔴சரியான ஈரப்பதத்தை தக்க வைக்கிறது.
🔴முகப்பருவை குணப்படுத்துகிறது மற்றும் மீண்டும் வராமல் தடுக்கிறது.
🔴 முகப்பரு தழும்புகளை நீக்கும்.
🔴 தோல் பளபளக்கும்.

போன்ற பல விஷயங்களை பூசுவதன் மூலம்
மஞ்சள் கிருமி நாசினியாக செயல்படுகிறது.
இயற்கையான கஸ்தூரி மஞ்சளில் உள்ள குர்குமின், சருமத்தின் எண்ணெய்ப் பசையைக் கட்டுப்படுத்துகிறது, சருமத்தின் வயதைக் கட்டுப்படுத்துகிறது,
வினிகர் முடிச்சுகள் சருமத்தில் உள்ள கரும்புள்ளிகளை நீக்கி, சருமத்தை பொலிவாக்கும்.

கோக்கும் குருடாவும் சருமத்தை ஒளிரச் செய்ய உதவும்
மிகவும் உணர்திறன் வாய்ந்த சருமத்திற்கு கூட பயன்படுத்தக்கூடிய ஜி-ரைஸ் டர்மெரிக் கிரீம், ஒரு 💯 மருத்துவ தயாரிப்பு என்று கூறலாம்.

பயன்படுத்தும் முறைகள்:-
முகம் மற்றும் கழுத்து பகுதியில் ஜி-ரோஸ் ஹெர்பல் ஆயில் கட்டுப்படுத்தும் முக சுத்தப்படுத்தியை தடவி மேல் கைகளை மெதுவாக மசாஜ் செய்யவும்.

🚚🚚தீவு முழுவதும் விநியோகம். மொத்தத் தொகை 1499.00 மட்டுமே.. நீங்களும் ஆன்லைனில் மஞ்சள் கிரீம் ஆர்டர் செய்ய விரும்பினால்,
பெயர்:-
முகவரி:-
தொலைபேசி எண்:-
குறிப்பிட்டு எங்களுக்கு அனுப்பவும். பொருளைப் பெற்ற பிறகு பணம் செலுத்தலாம்.

13/05/2023

📛⛔ඔබගේ කොන්ඩය සදහා කෘතිම ආලේපන වලට ඔබ තවමත් මුදල් වියදම් කරනවද?

⚠️හිස්හොරි බැක්ටීරියාව වන අතර කෘතිම හිස් ගල්වනයන් මගින් විනාශ කිරීමට හැකි අතර දීර්ඝ කාලීන ව කොන්ඩය විනාශ වෙ
⚠️කොන්ඩය ඉදි ඇති විට කෘතිම ආලේපන කොන්ඩය පාට කිරීමට ගැනීම දීර්ඝකාලීන ව කොන්ඩය ගැලවී යාමට ඉවහල් වේ.
⚠️කාබනීකෘත ජලය හා chlorine ජලය නෑමෙන් ද හිසකෙස් වලට හානි වේ
⚠️සුදුසු වෙලාවෙ නින්දට නොයා රාත්‍රී නිදිමැරීම
⚠️රාත්‍රි ස්නානය හා කොන්ඩය තෙත් ව තිබීම..
⚠️කෙස් අග පැලීම ආහාර මගින් කෙස් ගසට අවශ්‍ය පෝෂණය නොලැබීම
⚠️හෙල්මට් පැලදීම

⚫⚫නූතන ලෝකයේ 🌏කෘතිමව සකස් කරන ලද බාහිර ආලේපන දැන් වෙළඳ පොළේ ඔබ අපට සිය දහස් ගණනක් දක්නට ඇත. ඒ අතරින් කොන්ඩය 👩‍🦳ට විශේෂ තැනක් හිමි වේයි.⚫⚫

🟠🟠නමුත් මොනතරමි කෘතීම ආලේපන තිබුනත් නිරෝගිමත් කොන්ඩයක් සදහා අවශය ස්වාභාවික පොල් තෙල් 🥥තරම් වෙනත් කිසිදුකක් ආලේපනයක් දක්නට නොලැබේ.🟠🟠

🟡🟡අපි නිරතුරුවම ආහාර මගින් කොන්ඩයට අවශය පෝෂණය ලබා ගැනීම අනිවාර්ය වේ. නැතහොත් අපිට කෘතිම ආලේපන මගින් බාහිරින් හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය දීමට සිදු වේ.🟡🟡

🟢🟢අප සියලුම දෙනා දන්නා කරුණක් ලෙස කෘතිම ආලේපන දීර්ඝ කාලීනව හොද නොවන අතර එයට ස්වාභාවික පොල් තෙල් භාවිතය කිරීම ඉතා යෝග්‍ය වේ.🟢🟢
🟥🟥ඇත අතීතයේ සිටම අපගේ මුතුන් මිත්තන් පවා ගෙදර ම සාදාගන්නා පොල් තෙල් හිසේ ගැල්වීම සදහා යොදා ගනී. ඔවුන් ගේ පැහැපත් හා නිරෝගිමත් කොන්ඩය අප බහුතරයක් දැක ඇත🟥🟥

🔵🔵අපගේ නිෂ්පාදනය ස්වාභාවික පොල් තෙල් වන අතර එයට කලු දුරැ සාරය එක්කර ඇත. තවද උලුහාල් හා සැවැන්දරා ශාකයේ මුල් යොදා ගෙන ඇත.🔵🔵

🟣🟣දැනටමත් ඔබ මේ ලිපිය කියවා ඇත්නම් කාරැනිකව ස්වභාවික පොල් තෙල් පමනක් භාවිතා කරන්නපුරුදු වන්න.. ඔබට ගෙදරදී ම සකසා ගත හැකි නම් වඩාත් සුදුසු වේ. නමුත් කාර්යය බහුල අය සදහා අපගේ නිෂ්පාදනය ගෙදරට ගෙන්වා ගන්න පුලුවන්🟣🟣

🟤🟤තරුණය ය පොල් තෙල් ගැල්වීම ට වැඩි අකමැත්තක් දක්වයි. ඔවුන්ට ස්නානයෙන් පැයකට හෝ පැය භාගයකට පෙර ගල්වා හොදින් සම්භාහනය කර විනාඩි 20-25 පසු ස්නානය කල හැක.🟤🟤

⛔⛔ සති දෙක තුනෙන් ප්‍රතිපල ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න ⛔⛔

🌺ඔබ කල යුත්තේ මුදල් ගෙවූ රිසිට් පත සමග නම, ගම, ලිපිනය සහ දුරකථන අංකය massenger හාරහා එවිමයි පසුව කූරිය හරහා භාණ්ඩය එවීම සිදු කරයි 🌺

🆗️Online payment
🆗️Bank deposit 🏧
🆗️Easy Cash
🚫Cash on delivery

200ml - 799.00 only
free delivery island wide

🇱🇰🇱🇰Made in srilanka🇱🇰🇱🇰

Want your business to be the top-listed Shop in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara
81000