Trust Matara
අපි ඔබේ ජපන් සිහිනය සැබෑවක් කරන්නෙමු 🇯🇵
26/05/2026
ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න, මාතර විශ්වාසවන්තම පියස වෙත පියනගන්න! 🇯🇵🌟
සාර්ථක අනාගතයකට මඟ කියන Trust International Language Academy Matara වෙතින් 2027 අප්‍රේල් කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
විශ්වාසවන්ත සේවාව සහ 100% ක් සාර්ථක වීසා ප්‍රතිශතය සමඟින් ඔබේ ජපන් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට කදිම අවස්ථාවක් මෙන්න.
ඇතුළත් වීමේ නිර්ණායක:
✅ වයස අවුරුදු 18 - 30 අතර වීම
✅ N5 සමත් හෝ දැනට හදාරන සිසුන් වීම
✅ සිසුන් 50 දෙනෙකුට පමණක් වෙන්වූ සීමිත අවස්ථාවකි!
🚨 අමතක කරන්න එපා! ජූනි 30 ට කලින් අපව සම්බන්ධ කරගෙන ඔබේ අසුන වෙන්කරවා ගන්න.
සම්බන්ධ වීමට:
📱 071 118 5570 | 0412 239 663
🌐 WhatsApp: +81 70 9194 3377
🏢 ලිපිනය: නො 45, මහවත්ත, වෙල්ලේගොඩ, මාතර.
TRUST වසන්ත උදානය 2026 🌞🌾🍂🌸
්කඅවුරුදු🌞🏵️
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No 45, Mahawaththa, Welegoda
Matara
81000
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |
| Sunday | 08:30 - 17:00 |