Quote
Brilliant Talks
"අතීතය කියන්නෙ
ඉඳල හිටල ගිහින් එන්න
හොඳ තැනක් උනාට
නැවතිලා ඉන්න
ඕන තැනක් නෙවයි..."
- අනීශා ජයකොඩි
ඝරසරප චිත්‍රපටය පිළිබඳ ලිපියක
ඉස්කෝලෙදි
අපි තරහ උනහම
ඊළග දවසක් තියෙනවා
අපිට යාළු වෙන්න
ඒත් මේ ජීවිතේදි
අපිට එහෙම දවසක්
ඉතුරු වෙන්නෙ නෑ
ආය දවසක් ඉතුරු වෙන්නෙ නැති අයත් එක්ක
ජාති ජාතිත් තරහ වෙන්න එපා...
තණමල්විල කොල්ලෙක්...
24/04/2020
පෘතුගාලයේ සැන්ටැන්ඩර් බැංකු ජාලයේ සභාපති වන ප්‍රකෝටිපති ව්‍යාපාරික අන්තෝනියෝ පියෙරා කොරෝනා රෝගයෙන් මියගිය පසු ඔහුගේ දියණියගේ සටහනකි.
17/04/2020
ගුරු ගීතය...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara