Mozaic Graphic Studio

Mozaic Graphic Studio

Share

"Welcome to Mozaic Graphic Studio! Your one-stop destination for top-notch graphic design services."

01/04/2024

Elevate your social media presence with captivating designs from Mozaic Graphic Studio. 🎨 Contact us on Facebook or WhatsApp to bring your brand to life! Let us boost your business with innovative strategies tailored to the latest digital trends.☑️





🚀

Photos from Mozaic Graphic Studio's post 18/01/2024

🪧 තවමත් ඔබේ CV එක Professional විදිහට හදා ගෙන නැද්ද? 2024 ට ගැලපෙන විදිහට keywords , Skills එකතු කරලා Professional මට්ටමේ CV එකක් අදම හදාගමුද..? 😍

📌️ විදේශ රැකියා ✈️
📌️උසස් අධ්‍යාපන කටයුතු 👩🏻‍🎓
ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් පැයකින්

⭕️ ඔයාගේ CV එක Update ද ? අලුතින් Details එකතු කරලා Professional මට්ටමේ CV එකක් හදමුද ?

➡️අපෙන් ඔබට....,

♦️ අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
📌 සහනදායී මිල
📌 නොපමාව කඩිනම් සේවාව
📌 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම )
📌 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම
📌️ ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම
📌️ ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්.

⛔ඔයාට Qualifications තිබිලත් තවම ජොබ් එකක් නැද්ද ? ⛔

♦️එහෙනම් වැරැද්ද ඔයාගේ CV එකේ වෙන්න පුලුවන් .

♦️ඔබේ Talent එක Market කරන්න තියෙන එකම ලියවිල්ල තමයි CV එක කියන්නේ.

♦️සාම්ප්‍රදායික CV එක වෙනුවට International Standard වලට අනුව Professional CV / Modern cv එකක් නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්.

♦️ අප ආයතනයෙන් නිර්මාණය කරන Professional CV වල ඔබ විසින් රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරවන ආකර්ෂණීය ලෙස සකසයි.

♦️ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් අප ආයතනය බැදිලා ඉන්නවා.

Whatsapp-: +94 71 589 1829

18/01/2024

♦️තවමත් ඔබේ CV එක Professional
විදිහට හදා ගෙන නැද්ද???
🤷‍♂️
2024 ට ගැලපෙන විදිහට
keywords , Skills එකතු කරලා
Professional මට්ටමේ CV එකක්
අදම හදාගමුද..?
😍

එහෙනම් ඉක්මනට මැසේජ් එකක් දාලා
සෙට් වෙන්න.
🤜


Whatsapp-: 071 589 1829

Want your business to be the top-listed Computer & Electronics Service in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara