Mr.fernando
Media
දෙමාපියන් නැති දවසට දරුවන් අසරණයි. ..
25/11/2022
ඔබගේ ඉන දෙපස එල්ලා වැටෙන මස්පිඩු හේතුවෙන් ඔබ අදින ඇදුම තදවී එල්ල වැටෙන මස්පිඩු කැපී පෙනෙන ස්වභාවයක් ගන්නවා.
මේ සදහා ඔබ විවිධ ක්‍රම භාවිතා කලත් එහි අඩුවීමක් ඔබට දැකගැනීමට නොහැකි උනා නම් ඒ සදහා කදිම විසදුමක් අද අප ඔබට ගෙන එනවා.
මෙම ස්වභාවික පානය මගින් ඔබගේ ඉන දෙපස ඇති මස්පිඩු පමණක් නොවේ එල්ලා වැටෙන උදරයද සම්පුර්නයෙන්ම ඉවත්ව යනවා.
මෙම මිශ්‍රණය නිවසේ ඇති ද්‍රව්‍ය පමණක් යොදාගනිමින් සාදාගැනීමට හැකි අතර ප්‍රතිපලද 100% සාර්ථකයි.
එසේනම් අපි දැන් බලමු එය නිවැරදිව සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව.
අවශ්‍ය ද්‍රව්‍ය
උණුසුම් ජලය මිලිලීටර් 300ක්.
මීපැණි තේ හැදී 1ක්.
දෙහි යුෂ තේ හැදී 1ක්.
තලාගත් ඉගුරු තේ හැදී භාගයක්.
කුරුදු කුඩු තේ හැදී 1ක්.
ග්‍රීන් ටි බෑග් 1ක්.
සාදාගන්නා ආකාරය.
පළමුව උණුසුම් ජලය වීදුරුවක් තුලට දමාගෙන එයට ග්‍රීන් ටි බෑග් එක දමා ගන්න. ඉන්පසු ඉගුරු සහ කුරුදු කුඩු දමා හොදින් කවලම් කර ගන්න. එම මිශ්‍රණය මිනිත්තු 20ක් පමණ හොදින් නිවෙන්නට හැර ග්‍රීන් ටි බග් එක ඉවත්කර දෙහි යුෂ සහ මීපැණි දමා ගන්න. උණුසුම් ජලයට මීපැණි සහ දෙහි යුෂ එක්කරන්නට එපා.
භාවිතා කරන ආකාරය.
සාදාගත් මිශ්‍රණයෙන් භාගයක් උදැසන හිස්බඩ පානය කර ඉතිරි භාගය උදැසන ආහාර වේලෙන් පසුව පානය කරන්න. මෙම පානය දින 7ක් පමණ පානය කල විට පහැදිලි වෙනසක් ඔබේ සිරුරේ දැක ගැනීමට පුළුවන් වේවි.
එසේනම් ඔබත් අදම මෙය පානය කර ඉන දෙපස එල්ල වැටෙන උදරය සම්පුර්නයෙන්ම නැති කරගන්න. මෙය පානය කර ඔබට ලැබුණු ප්‍රතිපලය කමෙන්ට් එකක් ලෙස දක්වන්න.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)
ස්කූටි පදිනවනම් මෙන්න #ස්කූටි_යතුරු පැදියේ ලොකුම දෝෂය..
අයියෝ සරම 😂😂
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Matara
Matara
8000