Up country..lk

Up country..lk

Share

Up Country.lk is Sri Lankan Best Fashion Model online HUB TO All Of You ..❤️❤️

Photos from Up country..lk 's post 13/04/2025

🤝කියපු විදියට කියපු ආකාරයෙන්ම order එක දුන්නේ UpCountry.LK විතරයි🥰🥰🥰

🤝Just like we promised, only UpCountry.LK gave the order exactly as customers demanded🥰🥰🥰

16/02/2025

If someone asks what is the pleasure?

We can say satisfying our customers is the our prime pleaseure 🎁🎁

Thanks MR.Chaturanga 🌹

23/08/2024

This is the peak of the customer satisfaction with customer service🥺
Thank you very much for your comment 🌹

Photos from Up country..lk 's post 11/08/2024

This is what we have earned.it gives true pleasure when our customer comment on us 🌹.

Thank you very much 🌹🌹🌹

18/07/2024

මැතකදි කරන ලද සමික්ෂණයන්ට අනුව ලංකා⁣⁣වේ සිටින සැම පුද්ගලයන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙකු අහිතකර නිල් කිරණ හේතුවෙන් හටගන්නා අක්ශි රෝගි තත්වයන්ට බරපතල ලෙස ගොදුරු වී ඇති බව ඔබ දන්⁣නෙහිද😳මීට හේතුන් ලෙස

✅ රැකියාවේ පැය 4 කට වඩා පරිගනකය බාවිතය.
✅ නිතර ජංගම දුරකතනය භාවිතය සහ ඇබ්බැහිය.
✅ Online හරහා අධ්‍යාපනය ලැබීම.
✅ Vedio game Play කිරිම.
✅ රූපවාහිනිය ආසන්නයේ සිට නැරබීම.
✅ අහිතකර හිරැ රශ්මියට නිරාවරනය විම.
✅ අදුරේ ජංගම දුරකතනය බාවිතය

යනාදී හේතුන් හදුනා ගෙන ඇත.

මෙම හෙතුන් නිසා,

👉ඇස් රිදීම
👉ඇස් දැවිල්ල
👉හිසරදය
👉කරකැවිම
👉ඇස් වලින් කදුලු ගැලීම

යනාදි අක්ශි රෝග ගනනාවකට පාදක වන බව ඔබ දන්⁣නෙහිද😳

මෙම රෝග ලක්ශන වලින් දීර්ඝකාලීනව පෙලෙන පුද්ගලයින්ගේ පෙනීම ක්‍රමයෙන් දුර්වල වේ.🧐

ඔබත් මෙම ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයකට මුහුන දෙන්නේ නම් අදම වටහා ගන්න. ඔබගේ පෙනීමත් ඇස් දෙකත් අනතුරේ බව ඔබ දන්නෙහිද 😔😔

බිය නොවන්න ඔබ වෙනුවෙන් අපි අපගේ නවතම නිෂ්පාදනය මෙයට විසදුමක් ලෙස ඔබට පිරිනමන්නෙමු😃.

ලෝකයේ සිටින Eye Specialist🎖️ගේ නිර්දේශයන්ට අනුව නිෂ්පාදිත High Quality Blue light Computer Screen glass ඔබට දැන් ලබා ගත හැක🤝.

මෙය free size වන බැවින් ඕනෑම පුද්ගලයෙකුට පැලදිය හැක.👩👦.
Uni s*x බැවින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ද කිසිදු ගැටලුවකින් තොරව පැලදිය හැක.

ඔබ සතු වටිනාම සම්පත වන ඔබගේ ඇස්දෙක රැකගන්න. 🙂

🚚 ඇනවුමි කිරිමට

1.නම
2.ලිපිනය
3.දුරකතන අංකය
4.නගරය

අපට එවන්න.

සැ.යු. ඇස් වල ආරක්ෂකට වගේම ඔයාට unique පෙනුමක් ඔනිනම් fashion එකටත් ලස්සටත් 💃 මෙය පැලදිය හැක❤️

What app - 076 3836526

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara
81000