Sugith Shalika
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sugith Shalika, Tutor/Teacher, Matara.
22/03/2025
දක්ෂයන් බිහි කළ නොහැකිය. ඔවුන් බිහි විය යුතුය.
එහෙත් විශිෂ්ඨත්වය ජනිත නොවේ. එය ඇති කර ගත යුතුය. මොවුන් සැබැවින් ම විශිෂ්ඨයන් ය. එය වර්ධනය කිරීමේ සැබෑ අයිතිය ඔවුන් ගේ දෙමාපියන් ට හිමි විය යුතුය.
උසස් පෙළ දක්වා ඉගැන්වූ ගුරුවරුන් ද එහි කොටස් කරුවන් ය.
ලබාගත් ජයග්‍රහණ පිළිබදව උසස්පෙළ ගණිත ගුරුවරයා වශයෙන් සතුටක් විදිමි.
එහෙත් මා ඔවුන් ගේ විභවය ගැන හොදින් ම දන්නා බැවින් තවත් බොහෝ ඉහල ඉලක්ක ඉතිදිරියේ දී සාර්ථකව ලගා කරගන්නා බව ද හොදින් ම දනිමි.
ජය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Matara
81000