SafePro Apparel Lk

SafePro Apparel Lk

Share

Our sole purpose is to protect your family and provide you with a good night's sleep.

Photos from SafePro Apparel Lk's post 18/07/2024

අපගේ පාරිභෝගිකයන්ගෙන් දිනපතා ලැබෙන ප්‍රතිචාර වලින් තවත් කිහිපයක්....🥰🥰🥰🥰

Photos from SafePro Apparel Lk's post 29/11/2023

ආයුබෝවන්☺️,

🔰බිත්තියට සවිකරන මදුරුදැල් සඳහා මිල ගණන්....

බෑගය රහිත,

☑️2️⃣nd Quality⏬

🟣6*4 ft රු.2400/=
🟣6*5 ft රු.2400/=
🟣6*6.5ft රු.2400/=
🟣6*8ft රු.3400/=
🟣6*9ft රු.3400/=
🟣6*10ft රු.4400/=
🟣6*12ft රු.4400/=

✅💯1️⃣st Quality⏬

🟣6*4 ft රු.3400/=
🟣6*5 ft රු.3400/=
🟣6*6.5ft රු.3400/=
🟣6*8ft රු.4400/=
🟣6*9ft රු.4400/=
🟣6*10ft රු.5400/=
🟣6*12ft රු.5400/=

Hotels & Holiday Resort සඳහාම විශේෂයෙන් නිශ්පාදිත SafePro With Bag Wall Nets දැන් ඔබටත් මිලදීගත හැකියි.

පහත වීඩියෝ link එක මගින් අපගේ එම නිශ්පාදනය පිලිබඳ ඔබට අවබෝධයක් ගත හැක.

https://www.facebook.com/100069376328022/posts/583170594005480/?sfnsn=mo

♾බෑගය සහිත,
✅✅💯 1️⃣st Quality⏬

🟣6*4 ft රු.3800/=
🟣6*5 ft රු.3800/=
🟣6*6.5ft රු.3800/=
🟣6*8ft රු.5100/=
🟣6*9ft රු.5100/=
🟣6*10ft රු.6200/=
🟣6*12ft රු.6200/=
❇️ දිවයිනේ ඕනෑම ස්ථානයක් සඳහා ඩිලිවරි ගාස්තු රු. 300/=

⬆️ඉහතින් ඔබගේ ඇඳෙහි ප්‍රමාණය දක්වා ඇත.

❇️➡ඇනවුම් කිරීමට ඔබේ
⭕නම
⭕ලිපිනය
⭕දුරකථන අංකය
⭕ඇඳෙහි ප්‍රමාණය
⭕අවශ්‍ය වර්ණය

සඳහන් කරන්න..

10/07/2023

SafePro වෙතින් දැන් බෑගයක්ද සහිත Wall Nets ඔබ වෙතට…😃
🔴තාමත් ඇඳට දාන්නෙ පරණ ඉරුනු නෙට් එකක්ද? 🙁
🔴අලුත් පහසු විදියෙ නෙට් එකකට මාරුවෙන්න කාලෙ හරි නේද? 😃
💠දිවයිනේ අඩුම මිලට ඉහලම ගුණත්වයෙන් නිපදවන බිත්තියේ රඳවන මදුරුදැල් දැන් ඔබටත් ලබාගත හැකියි.
✳️ඇතුලත දහඩිය නොදමන ඉස්තරම්ම අමුද්‍රව්‍යයන්ගෙන් මසා නිමකරන අතර ඇතුලත ඉඩකඩ ගොඩක් වැඩි නිසා අනවශ්‍ය ලෙස නෙට් එක ඇගේ නොගෑවේ. ✅
✳️බිත්තියෙ සවිකරන නෙට් එකේ ඇති ඉලාස්ටික් පටිය නිසා යටකිරීමට හා හැකිලීමට ඉතාමත් පහසුය. ✅
✳️බිත්තියට සවිකරන සියලු උපාංග අප විසින් නොමිලේ සපයන නිසා ඒ සඳහා අමතර වෙහෙසක් දැරීමට ඔබට සිදුවන්නෙ නැත. ✅
💠ඔබේ ඇදේ පරිමාණයත් පහත දුරකතන අංකයට යොමු කරන්න. ඔබේ නෙට් එක ඉහලම ගුණත්වයෙන් හා ඉතා අවම මිලකට අප මසා ගෙදරටම එවන්නම්.
⬇️වැඩි විස්තර සඳහා විමසන්න.
Call/Message/WhatsApp : 0712449007
🚚බෙදාහැරීම දිවයින පුරා..
මාතර නගරයේ සිටින ඕනෑම අයෙකු සඳහා බෙදාහැරීමේ ගාස්තුවකින් තොරව ලබාගත හැකිය.
♾දැන්ම ඇනවුම් කර වෙනස වටහාගන්න

Want your business to be the top-listed Clothing Store in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Matara
84000