UrbanGarden.LK - Matara
Urban Garden Matara
Plant Nursery & Gift Shop..
22/03/2022
🌿 #002 Rubber Plant/ Kalu Nuga (කළු නුග)
🍀දැකුම්කලු දර්ශනයක් ලබාදෙන මෙම ශාකය නිවස තුල අලංකරනයට වඩාත් සුදුසුයි
🍀මද ආලෝකය සහිත කෙලින්ම ඉර එලියට නිරාවරණය නොවන ස්ථානවල මෙන්ම ඉර එලියට නිරාවරණය වන ස්ථානවල තැබිය හැක.
🍀නිතරම වතුර දැමීම හෝ පොහොර භාවිතය අනවශ්‍යයි.
🍀 ඇමෝනියා වැනි විෂ වායු වායු ගෝලයෙන් උරාගන්නා නිසා විද්‍යාත්මක වශයෙන් වැදගත් හා වාසිදායක වේ.
🍀 අවම පාරිසරික තත්ව යටතේ වැවීම සිදු කල හැක.
Urban Garden
2nd Lane Issadeen Town Matara.
🌱ඔබේ නිවස, ගෙවත්ත, කාර්යාලය අලංකරණයට අවශ්‍ය විසිතුරු පැළ අඩු මිලට, ගුණාත්මකබවින් යුතුව අපෙන් ලබා ගත හැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Urban Garden, 2nd Lane Isadeen Town Matara
Matara
81000