English medium Science and Maths

English medium Science and Maths

Share

English Medium Science and Mathematics

02/01/2025

🥇 2025 වසර සඳහා නව පංති ආරම්භ වේ🥇

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව හා ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය පන්ති

🪻වාර විභාග සඳහා ඉහළම ලකුණක් ලබා ගැනීමට අවශ්‍යනම්
🪻සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට ශක්තිමත් මුලාරම්භයක් ලබා ගැනීමට නම්

දරුවා මුල සිටම
🪻පිළිවෙලට
🪻නිවැරිදිව
🪻ආසාවෙන්
විද්‍යාව හා ගණිතය විෂයයන් ඉගෙන ගත යුතු වේ.

🪻 ඉහළ පන්ති වලදී ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවාට අපහසුම විෂයයන් වන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව බැවින්
🪻එම විෂයයන් දෙක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

පන්ති සඳහා මුල සිටම සහභාගී වීම අගය කරමි.

📐 ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය 📐
කණිෂ්ක ලියනගේ
( B.Sc (sp) Hons; SLMC )

🧬 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව 🧬
හංසිකා ගමාච්චිගේ
( M.Sc. PGDE. B.Sc ( sp) Hons; SLTS )

පන්ති වලට සහභාගී වී වෙනස වටහා ගන්න.

පන්ති වලට සම්බන්ධ වීම සඳහා
දරුවාගේ නම, ශ්‍රේණිය (2025)
0716077658 අංකයට WhatsApp message එකක් මගින් යොමු කරන්න.

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara