Job cv Creator

Job cv Creator

Share

crate job cv

25/03/2024

⭕️ විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අන්තර්ජාතික පිලිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට

⭕️ ඔයාගේ CV එක Update ද ? අලුතින් Details එකතු කරලා Professional මට්ටමේ CV එකක් හදමුද ?

⭕️ කොච්චර Job වලට Apply කලත් Call එකක්වත් එන්නේ නැද්ද?
Job හොයලා එපා වෙලාද ?

අපෙන් ඔබට

👉 අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
📌 සහනදායී මිල
📌 නොපමාව කඩිනම් සේවාව
📌 පූර්ණ කාලීන වගකීම (ඕනෑම කාලෙක යාවත්කාලීන කරගත හැකිවීම)

👉 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම

👉 ඔබගේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කරගත හැකිවීම

👉 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්.

🔻ඔයාට කොලිෆිකේෂන් තිබිලත් තවම ජොබ් එකක් නැද්ද ?

👉එහෙනම් වැරැද්ද ඔයාගේ CV එකේ වෙන්න පුලුවන් . ඔබේ Talent එක Market කරන්න තියෙන එකම ලියවිල්ල තමයි CV එක කියන්නේ. සාම්ප්‍රදායික CV එක වෙනුවට Cv warehouse එකෙන් International Standard වලට අනුව Professional CV / Modern cv එකක් නිර්මාණය කරලා දෙන්න අපිට පුළුවන්.

👉Cv warehouse ආයතනයෙන් නිර්මාණය කරන Professional CV එකක තියෙන විශේෂත්වය තමයි, ඔබ රැකියාව අපේක්ෂා කරන ක්ෂේත්‍රය හෝ ආයතනය ඉලක්ක කරගෙන ඔයාගේ Experience and Qualification, Keywords භාවිත කරමින්, ඔයාගේ Skills (කුසලතා)සහ Talent එක CV එක තුළින් ඉස්මතු කරලා පෙන්වන එක.

👉ඒ වගේම ඔයාගේ තොරතුරු වල රහස්‍ය භාවය සුරකින්නත් cv warehouse ආයතනය බැදිලා ඉන්නවා.


🔥Professional CV Writing (ATS CV)
🔥Cover Letter Writing
🔥Graphic Designing යන සේවා කිහිමයක්ම සපයමින් වෘත්තිකයන්ගේ ප්‍රතිරූපය වඩාත් ස්ථාවර තත්වයකට රැගෙන ඇවිත් තියෙනවා.

👉 ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ඔබ සැමට ස්තූතී.

Whatsapp | : 0712610507

Photos from Job cv Creator's post 14/08/2023
Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Thihagoda, Matara
Matara
81280