Wings Collection
Wings Collection 🌼
The Clothing Brand which design Finest Quality Sri Lankan Handmade Bathik
07/05/2026
❤️ New Arrival ❤️
Wrap yourself in elegance and confidence ✨
ලස්සනට shine වෙන්න ආස අයට ✨
Our newly handcrafted red batik saree is made to make you stand out beautifully 🌺
Handmade batik saree එකක් එක්ක ඔබේ look එකට special touch එකක් 🌺
Do your order now ⏬⏬⏬🛒🛒🛒
📲 WhatsApp : 076 771 4142
☎️ Call us : 0768824227
📱 Message us : Wings Collection
06/05/2026
බලන්න අපේ original hand-crafted tie-dye patterns model කෙනෙක්ට ඇන්දාම කොච්චර ලස්සනද කියලා! 😍
From raw fabric to a high-fashion look. ඔයාලා වැඩිපුරම ආස Lifestyle photos වලටද නැත්නම් Original saree patterns වලටද? Comment එකක් දාන්න! 👇💬
Whatsapp : 076 771 4142
Call us : 0768824227
Message us : Wings Collection
DISCLOSURE: This image features an Al- generated model. Additionally, please note that hand-dyed saree colors patterns may have slight variations from this representation.
21/03/2026
🌸 ලග එන සිංහල අලුත් අවුරුද්දට 🌸
ලස්සන Tie & Dye සාරියකින් හැඩවෙලා
අලුත් අවුරුද්දට නව ලුක් එකක් ගන්න 🌿✨
සැහැල්ලු වර්ණවලින් , අලංකාර නිමාවකින්
ඔබටම වෙනස් style එකක් 💫
මේ අවුරුද්දට වෙනස් වෙලා දිළිසෙන්න... 🕊️
📩 Order කිරීමට....
📲 Whatsapp 0767714142
📱 Message us Wings Collection
☎️ Call us 0768824227
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000