Nadee Arts
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadee Arts, Arts and entertainment, Matara.
15/04/2026
මේ දුව මං හොඳටම අඳුරන දුවෙක්. අවුරුදු කුමාරි තරඟයකට ඉන්නවා. එයාට ලයික්ස් කමෙන්ට් ටිකක් අරන් දෙන්න මං වෙනුවෙන් පුළුවන්නම් මගේ යාලුවනේ
' Asia Plantation Online අවුරුදු උදානය ' තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාට අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් like කරලා තියෙන්න ඕන.
අප්‍රේල් 29 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 30 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.
Today,I handed over four of the eight 6*5 foot paintings,painted in Acrylic on Belgian linen canvas,to the Ayurvie Hotel Weligama.
Thanks for Ayurvie Hotel Weligama.
❤️ Special Thanks for Mr.Dimuthu & Mr.Kumara in Ayurvie Hotel...🙏🙏
17/02/2026
🙏🙏 ශිව පූජාව සඳහා මා අතින් නිර්මාණය වූ සිතුවම කෝවිල් පූජා භූමියේ දිස්වූ අයුරු. 🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara