Matara Nursing School
Welcome to Matara Nursing School Foundation page. In Sri Lanka majority of population comprise with females. (reg. P05/ 0092)
23/11/2025
වසර 15ක අත්දැකීම් සමඟ මාතර හෙද විදුහල - 40 වන කණ්ඩායම දැන් බඳවා ගනු ලබනවා!
පාඨමාලාවේ විශේෂතා:
✅කාලය: අවුරුදු 01 (සතියට දින 2-3ක් පමණි)
✅සහතිකය : NVQ Level 3 (TVEC ලියාපදිංචි)
✅ප්‍රතිලාභ: පුහුණුවෙන් පසු පුද්ගලික රෝහලක රැකියාවක් සහ විදේශ ගුරුවරුන් යටතේ නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය.
🚩 සුදුසුකම්: අ.පො.ස. (සා/පෙළ) විෂයන් 5ක් සමත් වීම.
🚩 ගාස්තු: ලියාපදිංචිය රු. 5000 | මාසික ගාස්තුව රු. 3500.
ඔබේ අනාගතය සුරක්ෂිත කරන වෘත්තියකට අඩිතාලම දාන්න.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 074 195 0962
#මාතරහෙදවිදුහල
හෙද සේවය ඔබේ සිහිනයද? 🤔 මෙන්න ඔබට ස්ථිර රැකියාවක් සමඟින් ඒ සිහිනය සැබෑ කරගන්න අවස්ථාවක්! වසර 15ක අත්දැකීම් සමඟ මාතර හෙද විදුහල - 38 වන කණ්ඩායම දැන් බඳවා ගනු ලබනවා!
පාඨමාලාවේ විශේෂතා:
✅කාලය: අවුරුදු 01 (සතියට දින 2-3ක් පමණි)
✅සුදුසුකම: NVQ Level 3 (TVEC ලියාපදිංචි)
✅ප්‍රතිලාභ: පුහුණුවෙන් පසු පුද්ගලික රෝහලක රැකියාවක් සහ විදේශ ගුරුවරුන් යටතේ නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය.
🚩 සුදුසුකම්: අ.පො.ස. (සා/පෙළ) විෂයන් 5ක් සමත් වීම.
🚩 ගාස්තු: ලියාපදිංචිය රු. 5000 | මාසික ගාස්තුව රු. 3500.
ඔබේ අනාගතය සුරක්ෂිත කරන වෘත්තියකට අඩිතාලම දාන්න.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න: 071 808 1796
#මාතරහෙදවිදුහල
උසස් පෙලින් පසු ඔබත් අභිමානවත් හෙදියක් වීමේ සිහිනය මාතර හෙද විදුහලින් ආරම්භ කරන්න.
🔴 38 කණ්ඩායම නව සිසුන් ඇතුළත් කර ගැනීම දැන් ඇරඹුණා
✅ NVQ Level 3 මට්ටම
✅ පාඨමාලා කාලය අවුරුදු 01 (සතියට දින 2-3)
✅ පුහුණුවෙන් පසු අප විසින් පුද්ගලික රෝහල් වල සේවයට අනුයුක්ත කිරීම
✅ විදේශ ගුරුවරුන් විසින් නොමිලේ ඉංගීසි අධ්‍යාපනය ලබා දීම
✅ ලියාපදිංචිය රු 5000/= - මාසික ගාස්තු රු 3500 /=
සුදුසුකම් :
✅ අපොස සාමාන්‍ය පෙළ විෂයන් 5 සමත්
(තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි)
📍 මාතර හෙද විදුහල
📫 62/4, රාහුල පාර, මාතර. (හරිස්චන්ද්‍ර කර්මාන්තායතනය ඉදිරිපිට)
👉 වැඩි විස්තර සඳහා අමතන්න: 071 808 1796
Matara Nursing School Welcome to Matara Nursing School Foundation page.
18/06/2024
We are excited to share the remarkable impact of Jackie Ruttledge and her colleagues from Ireland, who have generously provided 20 scholarships through our “Adopt a Nurse” program. Their visit included one-on-one training sessions and a workshop for our current students. These ten young women, now in their 4th month of training, are on their way to becoming full-time nurses within 8 months. This program not only supports individual futures but also empowers women to contribute significantly to our society. We are immensely proud of their achievements and deeply grateful for the support that makes this possible.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Rahula Road
Matara
81000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |