Southern Express Driving School

Southern Express Driving School

Share

Southern Express Driving School was founded in Southern to provide professional driving course experience.

02/02/2026

🚨 RMV එකේ කෝටි ප්‍රකෝටිවල "අංක සෙල්ලම": ජනතාවගේ බදු මුදල් වලට වගකියන්නේ කවුද? 🚨
​පුවත්පත් වාර්තා මගින් හෙළිදරව් කර ඇති පරිදි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ වාහන අංක නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 200 කට අධික ආදායමක් අහිමි වී ඇති බවට තොරතුරු අනාවරණය වේ!

​විගණන විමසුම අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් අභිමතය පරිදි විශේෂ වාහන අංක රඳවා තබා ගැනීම නිසා රජයේ ආදායම් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
​වංචනික ක්‍රියා නිසා රුපියල් ලක්ෂ 10 කට අලෙවි කළ හැකි වාහන අංක ඉතා අඩු මුදලට විකිණීම නිසා පමණක් රජයට ලක්ෂ 97 ක පාඩුවක් සිදුව ඇත.
​සේවා දිගුව දීමෙන් මෙවැනි බරපතල චෝදනා එල්ල වී තිබියදී, වයස 60 සම්පූර්ණ වූ පසුත් කොමසාරිස් ජනරාල්වරයාට සේවා දිගුවක් ලබා දීමට උත්සාහ කිරීම ගැටලු සහගතය.
​"ජනතාව පෝලිම්වල ලතවෙද්දී, ඉහළ පුටුවල සිටින නිලධාරීන් මෙවැනි අංක සෙල්ලම් හරහා රජයේ මුදල් අවභාවිතා කිරීම වහාම නතර කළ යුතුය!"
​රටේ ආර්ථිකය කඩාවැටී ඇති මොහොතක, රජයට ලැබිය යුතු ආදායම් මෙලෙස අහිමි වීම සාධාරණද? දූෂණ චෝදනා ඇති නිලධාරීන්ට සේවා දිගු ලබා දීම පද්ධතිය පිරිසිදු කිරීමක්ද? නැතිනම් තවත් "ගේම්" ගැසීමට ඉඩ දීමක්ද?


Express Driving School

Want your business to be the top-listed Autos & Automotive Service in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 168, New Tangalle Road, Kotuwegoda, Matara. & Kopiwaththa, Weraduwa
Matara
81000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00