Pink Girls
ඔයා ලස්සන කෙනෙක් අපි එ ලස්සන තවත් වැඩි කරමු pink girls Original beauty korean product අපෙන් ඔයාට 🇰🇷
06/07/2023
Hello මගේ ලමයි කොහොමද ඔයාලාට ගොඩක් අයගෙන් page එකට මැසෙජ් එනවා product ගැන අහලා කියන්න කනගාටුයි ගොඩක් product දැන stock out 🥺එත් ලමයි සැලෙන්න එපා අපි ඉක්මනින් ඔයාලා ලගට එනවා කලින් ගෙනාවේවත් නැති අලුත්ම product රැල්ලක් එක්ක 😌
ඉතිම් මට කියන්න ඔන කාරණා දෙකයි 1 - මේ ඉදියා වගේම අපි එක්ක දිගටම ඉන්න 2- ඔයාලාට අවශ්‍ය අපෙ page එකෙ නැති new product එහෙම තියෙනවා නම් photo එකක් එක්ක හරි product Name එක හරි comment එකක් දාන්න අනිත් අය නිකම් comment එකක් හරි දාගෙන යන්න ඉතිම් 🤭ගොඩක් අය ඉල්ලලා තියෙන product එක බලලා අපි එක ගෙන්නම් 🤭 ඉතිම් ඉක්මනින් වස්තුලා
අහ් ඔයාගෙ යාළුවොන්ටත් Pink Girls අපි ගැන කියන්න උම්මා ගිහින් එන්නම් එහෙනම් 😘
13/10/2022
Available mask දැනට..❤️ order කරන්න පුළුවන් ඔයාට..🇰🇷🥀
https://www.facebook.com/PinkGirls02/
02/10/2022
Chopsticks available 🤭🇰🇷
https://www.facebook.com/PinkGirls02/
Order now ❤️
02/10/2022
ලස්සන අපෙ කෙල්ලොන්ගෙ තේරිම ඉතිම් ...🥀🤭https://www.facebook.com/PinkGirls02/
😌🥰
Pink Girls 🧚 📲Wtsp👉078 303 9816
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara