IdeaTube Creative Advertising Acadamy
Idea tube, we are an institute for digital advertising. We offer courses for teenagers and who inter
12/02/2023
මිනිසෙකුට එක් වරක් පමණක් ලැබෙන විරලම දෙය ඔහුට ඒ මොහොතේ ලැබෙන අවස්ථාවයි..!
අපි ඔබ සිතනා සීමාවට එහා සිහින යථාර්ථයක් කිරීමට සමතුන් වෙමු..!
Youtube , Social Media රැකියා කරලියට ඔබව ඕනෑ කර තිබේ..!
එක්වන්න දිනන්නේ ඔබයි..!
13/02/2021
25/08/2020
ඔබත්
:-නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති අයෙක්ද?
:-දැනට ව්‍යාපාරයක් කරගෙන යන අයෙක්ද?
:-අධ්‍යාපනයෙන් පසු අනාගතය ගැන නිසි අරමුණක් නැති අයෙක්ද?
:-රැකියාවක් කරන අතරතුර අමතර ආදයමක් ලබා ගැනීමට කැමති අයෙක්ද?
ඔබටයි මෙ අවස්තාව...
Ideatube Advertising Academy මගින් පවත්වනු ලබන නව ව්‍යාපාර සවි ගැන්වීමේ පාඨමාලාව සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා දින උදෑසන 10.30ට ආරම්බ වනු ඇත.
මෙමගින් නව ව්‍යාපාරික අවස්ථා සහ තමන්ගේ ව්‍යාපාරයක් Digital කරණය කර ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන අතර මීට අමතරව සමාජ ජාල වෙළඳ දැන්වීම් නිර්මාණකරණය
රූපවාහිනී ගුවන් විදුලි හා පුවත් පත් වෙළද දැන්වීම්කරණය
වෙළද ප්‍රචාරනය සහ සන්නාම කරණය.
ගැනද මීට අමතරව උගන්වනු ලැබෙ.
මෙ සදහා සහබාගී වීමට කැමති සිසුන් ඔබේ නම දුරකථන අංකය අප වෙත inbox කරන්න
පාඨමාලා කාලය මාස 02
පාඨමාලා ගාස්තුව රු.10000.00
පාඨමාලාව අවසානයේ පාඨමාලා ගැන සැහීමකට පත් නොවන්නෙනම් මුදල් ආපසු දෙනු ලැබේ.
Idearube Advertising Academy
Nupe.
Matara
0717215177
0770105177
Click here to claim your Sponsored Listing.
Category
Contact the university
Telephone
Website
Address
No. 13 Akuressa Road, Nuoe Junction
Matara
88000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |