Sun2Earth
Presently Sun2Earth Co is growing and on the developing stage of its life cycle. Separate departments have been setup for marketing, procurement, logistics
14/05/2026
හිරුගෙන් නොමිලේ ලැබෙන විදුලියෙන් ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න තවත් බලන් ඉන්න එපා! ☀️⚡
දිනෙන් දින ඉහළ යන විදුලි බිලට ස්ථිර තිත තියන්න හොඳම වෙලාව මේකයි. ඔබේ නිවසත් පරිසර හිතකාමී හරිත උයනක් කරගන්න. දැන්ම Sun2Earth වෙතින් ලොව සුපිරි තාක්ෂණයන් යුත් සෝල පැනල හා ඉන්වර්ටර් පද්ධතියක් සවිකර ගන්න. ඔබේ නිවස විතරක් නෙවෙයි, ඔබේ EV රථයත් සූර්ය බලයෙන්ම නොමිලේ Charge කරගන්න.
කතා කරන්න අපිට,
📞 071 800 8800
☎️ 041 223 0777
📍 Visit us: No.54, Akuressa Road, Matara or No 13 Kithulampitiya Road, Galle 80000
💡 Let's create a brighter, greener Sri Lanka together! 🌱
01/05/2026
අව්ව වැස්ස නොතකා වෙහෙසෙන අපේ වීරයන්ට අද උපහාරයක්ම වේවා... අද වන් දිනක, ඔවුන්ගේ ශ්‍රමයේ අභිමානය සමරමු!
අද අපි හලන දහදිය, හෙට දවසේ ඔබේ ලාභය සහ සොබාදහමේ සුරක්ෂිතභාවයයි! හිරු කිරණින් රටම එකලු කරන්නට, අද වගේම හෙටත් අපි සූදානම්. 🇱🇰
06/04/2026
Sun2Earth Solar successfully completed the installation of a 260kW ongrid system at the Kurduwatta Tea Factory.
⚡ Panel - Jinko panels (30 years warranty)
⚡ Inverter- Goodwe inverter (10 Years warranty)
⚡ Frames - Swisstek (Made In Sri Lanka)
⚡ DC Cables - Eland Cable (Made In UK)
⚡ SPD - Zbeny
මෙම පද්ධතිය සවි කිරීමේදී,
📌ඉතා උසස් තත්වයේ අකුණු ආරක්ෂණ උපාංග ඇතුලු උපාංග යොදා ඇත.
📌ස්ථානීය පරීක්ෂාව, සහ 𝐂𝐄𝐁/𝐋𝐄𝐂𝐎 සියලු කටයුතු ආයතනය මගින්ම සිදුකර දීම.
📌අතිරේක විදුලි ඒකක ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම මගින් අමතර මාසික ආදායම් ඉපයීමේ හැකියාව ඇත.
📌උසස්ම තත්වයේ ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතය.
📌ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මනා පලපුරුදු 𝐍𝐕𝐐 සහතිකලත් කාර්මික ශිල්පීන් විසින් පද්ධතිය සවිකිරීම.
📌නොමිලේ ඉතා උසස් තත්වයෙන් යුතු නඩත්තු වාර 1 හිමිවිම.
✨දිවයිනපුරා පාරිභෝගික විශ්වාසය.😍
වැඩි විස්තර සදහා අදම අපට කතා කරන්න.
📞 071 800 8800
☎️ 041 223 0777
📍 Visit us: No.54, Akuressa Road, Matara or No 13 Kithulampitiya Road, Galle 80000
💡 Let's create a brighter, greener Sri Lanka together! 🌱
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No:54, Akuressa Road
Matara
81000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:30 |