E Chess
“When you see a good move, look for a better one”
27/11/2025
🏆 Congratulations – H. K. Gihansa Githminie! 🎉
Outstanding performance at the 16th Colombo Chess Festival 2025!
She achieved Equal First Place – Under 15 Girls with remarkable consistency.
📌 Highlights:
• Performance Rating: 1586
• FIDE Rating Gain: +8
We are proud of you, Gihansa! Keep shining! ♟️🔥
30/04/2025
May මාසයේ 3න් වන සතියේ සිට අලුතින් Beginner පංති ආරම්භ වනවා ... අලුතෙන් සම්බන්ද වන දරුවන් මට whatsapp msg එකක් එවන්න
0712496607
නම
උපන්දිනය
පාසල
04/02/2025
වැලිගමට CHESS 👊👊👊
🙌E CHESS Academy ආයතනය අද සිට වැලිගම නගරයේ ඉතාමත් සාර්ථක ලෙස Chess පුහුණු වීම් ආරම්භ කරන ලදි ..
🙌ඉතින් තර්කාණුකූල ක්‍රීඩාවක් ඔබේ දරුවාටත් අප සමග සම්බන්ද වී ලබා ගත හැක
🙌පුහුණු වීම් සෑම සෙනසුරාදා දිනකම පැවැත්වේ
🙌විමසීම් 0712496607 \0760837761
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Godagama
Matara
81000