Physics ONE -E Magazine

Physics ONE -E Magazine

Share

A/L Physics ගැන සෑම දෙයක්ම දරුවන් වෙත ගෙන PHYSICS ONE E - Magazine සෑම මසකම 10 වෙනිදා නිකුත් වේ.

Photos from Physics ONE -E Magazine's post 21/01/2024

2023 PHYSICS මේ තියෙන්නෙ විභාග ප්‍රශ්න සහ අපි අවසාන වශයෙන් වල සාකච්චා කළ ප්‍රශ්න​. අපි 2021/2022/2023 ඡේද ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම ලබාදුන්න​. අරක එනව මේකෙ එනවෙ කිව්වෙ නෑ. ප්‍රශ්න ටිකම දුන්න​. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයම අපි දුන්න ඒව විතරයි. විභාය ලියපු දරුවො දන්නව​.MCQත් අපි අවසාන මාසෙ කරපු paper වලින් ප්‍ර්ශ්න 25 ක්ම කරගන්න පුලුවන්.

09/01/2024

අපි කියපු විදියටම උනා නේද?https://youtu.be/WWFjWMtxKX8?si=-Rtg0NJshXv3baRT

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Address


Matara
Matara
81000