miracles

miracles

Share

enjoy crafty world

18/10/2023

බාධාවක් කියලා හිතෙන දේවල් දවසක මතක් කර කර සතුටු වෙන්න පුලුවන් වෙනකන් මහන්සි වෙමු 💌🤝

16/10/2023
11/10/2023

දැනටමත් miracles අපි එක්ක එකතු වෙලා තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරපු අපේ කන්ඩායමට එකතු වෙන්න ඔයත් කැමති නම් මේ වීඩීයෝ එක බලලා අපිට කතා කරන්න❤🤝
විශේෂ ම දේ මේ අමාරු කාලෙ ලොකු මුදලක් නැතැත් අතේ තියන පොඩි මුදලකින් උනත් ඔයාලට මුලින්ම පටන් ගන්න පුලුවන්
අපේ පේජ් එකට ගියොත් අපි ගැන තව විස්තර දැන ගන්න පුලුවන් 😃😃

දික්වැල්ල මාතර අවට අයට ඩිලිවරි ගාස්තුවකින් තොරව මේ ඕනම දෙයක් ඒ ඒ නගර වලදී ලබා ගන්න පුලුවන් වගේම

අනිත් ඕනම කෙනෙක් ට තැපැල් මාර්ගයෙන් ගෙදර ටම ගෙන්න ගන්නත් පුලුවන් 😃

0742178282 වට්ස් ඇප් නම්බර් එකට හරි අපේ පේජ් එකේ ඉන්බොක්ස් එකට හරි මැසේජ් එකක් දාන්න ❤

Photos from miracles 's post 09/10/2023

Happy customer feedback
Miracles creations අපගෙන් අමුද්‍රව්‍ය ලබා ගත් පාරිභෝගික අදහස් කිහිපයක් 💌💌💌

Photos from miracles 's post 09/10/2023

මේ වගේ ලස්සන කොන්ඩ කටු හදන්න නොමිලේ කියලා ඕනද 👩‍🔧
කියලා දීලා අමුද්‍රව්‍ය ටිකත් අපිම දෙන්නම් එන්න අපි එක්ක එකතු වෙන්න💌
කොන්ඩ කටු වගේම ස්ලිපර්ස් ඩිසයින්,ටෝට් බෑග් ප්‍රින්ටින් වගේ ව්‍යාපාර අදහස් හා නිශ්පාදන දැනුම නොමිලේ අපි ලබා දෙනවා 👍

මේක ඔයාට බිස්නස් එකක් විදියට කරගෙන යන්න පුලුවන් හොද අවස්තාවක් මේ ලස්සන කොන්ඩ කටු වගේම තව ව්‍යාපාර අදහස් ඔයාගෙ අතින්ම නිර්මාය කරලා අමතර ආදායමක් හොයා ගන්න ඔයාත් කැමති නම්
එන්න miracles පේජ් එකේ ඉන්බොක්ස් එකට හරි 0742178282 කියන වට්ස් ඇප් නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්න ❤

විශේෂයෙන්ම දික්වැල්ල මාතර අවට අයට ඩිලිවරි ගාස්තුවකින් තොරව ඒ ඒ නගර වලදී ලබා ගන්න ත් පුලුවන් 😃😃

අනිත් හැමෝටම තැපැල් මාර්ගයෙන් ගන්න පුලුවන් 😃😃

අපේ පේජ් එකට ගියොත් අපෙන් මීට කලින් නිශ්පාදන දැනුම වගේම අමුද්‍රව්‍ය ලබා ගත් පිරිස වගේම ප්‍රතිචාර දැන ගන්න ත් පුලුවන් ❤

Photos from miracles 's post 08/10/2023

ඔන්න ලමයි මේ තමයි අපේ miracles පේජ් එකට අලුතෙන් එකතු වුන දෙන්නා...
ඉතාමත් සාධාරණ මිලකට අපෙන් මෙයාලා ව ගන්න පුලුවන් 😃

ඉක්මනින් ඕඩර් කරන අයට ඔෆර් එකක් තිය්නවා කියලත් මතක් කරනවා🎁

හැමදාම කියනවා වගේ දික්වැල්ල මාතර අවට අයට ඒ ඒ නගර දෙකෙදී ඩිලිවරි ගාස්තුවකින් තොරව ලබා ගන්න පුලුවන් 😃😃

දැන් අපෙන් craft buddy machine එක වගේම
2mm ෆෝම් ශීට් එහෙමත් ඔයාලට මිල දී ගන්න පුලුවන් ...

තව ටික දවසකින් ඩයි කට්ස් ස්ටොක් වුනාම ඒ පනිවිඩෙත් අරන් එන්නම්..
මේ දෙන්නා ඕන නම් අපේ miracles පේජ් එකේ ඉන්බොක්ස් එකට හරි 0742178282 කියන වට්ස් ඇප් නම්බර් එකට හරි මැසේජ් එකක් දාන්න ❤

Want your business to be the top-listed Interior Service in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Thalalla-south
Matara