Matara Video Magazine

Matara Video Magazine

Share

Live Video Stream, Advertising on Facebook, YouTube & Other Social Media
Contact us - 070 47 22 438

26/03/2026

අතිපූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මාතර වෙරළ උද්‍යානයේ පවත්වන ලද සුමදුර ධර්ම අනුසාශනාව

මාතර වෙලේගොඩ පදිංචි දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ගයාන් ගයනජිත්, භාර්යාව ලකීෂා නිලූෂි සහ වැඩිමහල් සොයුරු නයන්න නයනජිත් ඇතුළුව පවුලේ සියළු දෙනා එක්ව,

තම ආදරණීය මෑණියන් වන කපුගමගේ රංජනී මහත්මියගේ ජන්ම දිනය නිමිති කොට එතූමියට දිර්ඝායුෂයත් නිරෝගී සුවයත් පතා එසේම ලක්වාසි සියළු දෙනාටත් සම්බුද්ධ ශාසනික මහා ආශිර්වාදපතා භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් සිදු කරනු ලබන ධර්ම පූජාවකි.

සජීව විකාශය සහ පටිගත කිරීම - Matara Video Magazine | Capture Crew Productions 070 472 2438 / 070 11 33 44 5)

LED Wall - Seeker's Entertainment Pvt Ltd

Sounds - EAGLE SOUNDS - Dikwella

21/03/2026

මාතර වෙලේගොඩ පදිංචි දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ගයාන් ගයනජිත්, භාර්යාව ලකීෂා නිලූෂි සහ වැඩිමහල් සොයුරු නයන්න නයනජිත් ඇතුළුව

පවුලේ සියළු දෙනා එක්ව තම ආදරණීය මෑණියන් වන කපුගමගේ රංජනී මහත්මියගේ ජන්ම දිනය නිමිති කොට එතූමියට දිර්ඝායුෂයත් නිරෝගී සුවයත් පතා

එසේම ලක්වාසි සියළු දෙනාටත් සම්බුද්ධ ශාසනික මහා ආශිර්වාදපතා භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් සිදු කරනු ලබන ධර්ම පූජාවකි.

13/02/2026

සජීව විකාශය - Matara Video Magazine
0715605112 | 070 47 22 438 | 070 11 33 44 5

06/02/2026

🌙✨ දිය මත මැවෙන අසිරිමත් රැයක්... ✨🌙
SOUL OF NILWALA
The Mystic River Pageant
නිල්වලා නදිය රිද්මයකට හැරෙන...
ඉතිහාසය අලුත් වන ඒ විස්මිත මොහොත!
ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නර්තන වේදී රවිබන්ධු විද්‍යාපති සූරීන්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන නාට්‍යමය අත්දැකීම (The First River Pageant).
සඳ එළියත්, පන්දම් එළියත් එකිනෙක මුසුව, නිල්වලා ගඟේ නිසල දිය මතුපිට දිග හැරෙන මේ මහා දෘශ්‍ය කාව්‍යය, හුදෙක් ප්‍රසංගයක් නොව... එය ශ්‍රී ලංකීය ආත්මය සොයා යන විස්මිත චාරිකාවකි.
සාම්ප්‍රදායික යක් බෙර රාවය, ජනප්‍රවාද සහ විචිත්‍රවත් නර්තනයන් ගඟ මැද පාවෙන වේදිකාවක දිගහැරෙන අයුරු, බෝට්ටු මත හිඳ නරඹන්නට ඔබටත් ඇරයුම්!
🗓 දිනය: 2026 පෙබරවාරි 21 සහ 22
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට
📍 ස්ථානය: මාතර නිල්වලා නදී තීරය (මහානාම පාලම අසල)
🎫 ප්‍රවේශපත්‍ර:
• දේශීය - රු. 5,000
• විදේශීය - $30
ආසන වෙන්කරවා ගැනීම සඳහා:
🌐 MyTickets.lk වෙත පිවිසෙන්න.
📞 අමතන්න: +94 72 9999 872
🌊🔥 සම්ප්‍රදායේ ප්‍රවාහයත්, සංස්කෘතියේ දීප්තියත්, ජලය මත ලියැවෙන කතාන්දරයත් විඳගන්න... ඔබත් එන්න.

29/12/2025

මාතර බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලැබ 2026 නව වසර ආරම්භ කිරීමට සැදැහැ සිත් පෙරටු කොට පරිත්‍රාණ ධම්ම ශ්‍රවණය උදෙසා පෙළගැසෙමු.
ලොව කොතැනක සිට වුවද මේ මහත් වූ පින්කමට සහභාගී වන්නට ඔබ සැමට ආරාධනා කරමු.

තෙරුවන් සරණයි!
මාතර බෝධි ආරක්ෂක සභාව
Matara Video Magazine

මාතර බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලැබ 2026 නව වසර ආරම්භ කිරීමට සැදැහැ සිත් පෙරටු කොට පරිත්‍රාණ ධම්ම ශ්‍රවණය උදෙසා පෙළගැසෙමු.
ලොව කොතැනක සිට වුවද මේ මහත් වූ පින්කමට සහභාගී වන්නට ඔබ සැමට ආරාධනා කරමු.
තෙරුවන් සරණයි!
මාතර බෝධි ආරක්ෂක සභාව

26/12/2025

💃 🧑‍🎤 මාතර මන්තින්ද පිරිවෙන සහ අනුර විද්‍යාලයීය
සිසුන් අතරේ පැවැත්වූ, නර්තන සහ ගායන තරඟයේ,
අවසන් මහා තරඟයේ අභිෂේක මංගල්‍ය
"Talent Star Grand Finale"

🔴 සජීව විකාශය බලාපොරොත්තුවන්න...

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara
81000