Sanda Gamage

Sanda Gamage

Share

Never Let Go Of Your Dreams....💖✌️🌍

13/05/2025

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.....☸️🤍

ගමේ පන්සල අපේ පන්සල....🌷
සබරලේ ශ්‍රී නිවාසාරාම පුරාණ මහා විහාරය.🙏🙏🙏

📸:- Sandaru Parami


゚viralシfypシ゚viralシalシ

16/09/2024

❛සර්ව සම්පූර්ණ ආදරයක් මට ඕනේ නැහැ.
මට ඕනේ මොනම හේතුවක් නිසාවත් මාව නැති කරගන්න කැමති නැති ආදරයක්❜

කස්තුරි සුවඳ 📖🌸

17/04/2024

ජීවිතය විඳින්න.
සැහැල්ලුව පැමිණේවි.
නිසංසල පැවැත්මට හුරුවෙන්න.
සාමය ඇතිවේවි.
මනා සිහියෙන් සිටින්න.
සිත විඩා නොගෙනේවි.
සන්සුන්ව මුහුණ දෙන්න.
ආතතිය නොදැනේවි.
ජීවිතය වටහා ගන්න.
සැනසීම හිමිවේවි.
-cpd
🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃🌸🍃

📸:- Parami💗

13/04/2024

🌞2024 නව අවුරුද්ද_🌾💝

සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන✿⚘

ජිවිතේ සියලුම සුභ කටයුතු ඉටුවෙන✿⚘

ලැබුවා වූ මේ නව අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන,නීරෝගිමත්,
වාසනාවන්ත සුබම සුබ
ආදරණිය අලුත් අවුරුද්දක් වේවා !!!🌼♥️

~Sanda💖

04/02/2024

ජීවිතයේ යථාර්ථය එළිවෙන විටදී
ජීවිතේ තදින් අල්ලා ගන්න,
ඔබේ ගමනාන්තය දක්වා...
ඔබ ශක්තිමත් විය යුතුම තැන එතැනයි.
Copied.




📸:- Parami💗

16/01/2024

𝗦𝗺𝗲𝗹𝗹 𝗧𝗵𝗲 𝗦𝗲𝗮 & 𝗙𝗲𝗲𝗹 𝗧𝗵𝗲 𝗦𝗸𝘆.
𝗟𝗲𝘁 𝗬𝗼𝘂𝗿 𝗦𝗼𝘂𝗹 &𝗦𝗽𝗶𝗿𝗶𝘁 𝗙𝗹𝘆.......🌊❣️✨☘️



📸:- parami💗

Send a message to learn more

01/01/2024

🌻May this year be filled with
good health,happiness & success
for everyone who makes it their goal
to achieve them.
Be greatful for wonderful people
in your life & have a great new year.😘💗

❤️HAPPY NEW YEAR -2024❤️

💗

2023 මට ජීවිතේ ගැන කියලා දුන්න අවුරුද්ද!

මට මාවම එපා උන අවුරුද්දක්! හැබැයි මම මට  ආදරේ කරන්න පුරුදු උනේ 2023දී! මම මට ආදරේ කරන්න පුරුදු උනා! මාව සනසවන්න මං මාවම තෝර ගත්තා. 

ජීවිතේ වැටෙන්න ඕනේ, හොදටම රිද්දෙන්න ඕනේ එතකොට තමයි යථාර්තයට මූණ දෙන්න පුලුවන් වෙන්නේ. වැටුන තැනින් තනියම නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. මේ ජීවිතේ විභහගයක් වගේ... උත්තරය හරි හෝ වැරදි උනත් අපි ලියන්නම ඕනේ මේ විභාගය.

අතීතය පාඩම් ගොඩක්! හැමදේම මතක තියාගෙන අනාගතය හදා ගන්න මහන්සි උනොත් ඔයා දිනුම්! අතීතයේම එල්ලීලා හිටියොත් ඔයා ඔයාවම පරාද කර ගන්නවා!

ඉතිං ජීවිතේ ගැන කියලා දුන්න 2023 අවුරුද්ද මට අමතක නොවන අවුරුද්දක් වේවි! 🫂♥️✨

Ridmi❤️ 31/12/2023

මම මට ආදරේ කරන්න පුරුදු උනා!❤
මාව සනසවන්න මං මාවම තෝර ගත්තා.....🌸

අතීතය පාඩම් ගොඩක්! හැමදේම මතක තියාගෙන අනාගතය හදා ගන්න මහන්සි උනොත් ඔයා දිනුම්! අතීතයේම එල්ලීලා හිටියොත් ඔයා ඔයාවම පරාද කර ගන්නවා!❤😇

2023 මට ජීවිතේ ගැන කියලා දුන්න අවුරුද්ද! මට මාවම එපා උන අවුරුද්දක්! හැබැයි මම මට ආදරේ කරන්න පුරුදු උනේ 2023දී! මම මට ආදරේ කරන්න පුරුදු උනා! මාව සනසවන්න මං මාවම තෝර ගත්තා. ජීවිතේ වැටෙන්න ඕනේ, හොදටම රිද්දෙන්න ඕනේ එතකොට තමයි යථාර්තයට මූණ දෙන්න පුලුවන් වෙන්නේ. වැටුන තැනින් තනියම නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. මේ ජීවිතේ විභහගයක් වගේ... උත්තරය හරි හෝ වැරදි උනත් අපි ලියන්නම ඕනේ මේ විභාගය. අතීතය පාඩම් ගොඩක්! හැමදේම මතක තියාගෙන අනාගතය හදා ගන්න මහන්සි උනොත් ඔයා දිනුම්! අතීතයේම එල්ලීලා හිටියොත් ඔයා ඔයාවම පරාද කර ගන්නවා! ඉතිං ජීවිතේ ගැන කියලා දුන්න 2023 අවුරුද්ද මට අමතක නොවන අවුරුද්දක් වේවි! 🫂♥️✨ Ridmi❤️

12/11/2023

🌸මං තාමත් විශ්වාස කරනවා,
තාමත් බලාපොරොත්තු වෙනවා,
තව තවත් හීන මවනවා,
දෑස් දල්වා බලා සිටිනවා..

හිත කියන්නෙම..!

"ජීවිතේ තව දවස් ඉතිරිව තියෙනවා,
උත්සහ කරන්න,
ලස්සන දවස් ඉබේම ලැබෙන්නෙ නෑ කියලා..
-Copied
💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️

28/10/2023

අමුතු මිනිස්සු..🖤

ඔව් එහෙම මිනිස්සු ඉන්නවා...
හැමෝම වගේ නොවන මිනිස්සු
තමන්ට දැනෙන තමන්ගෙ ක්‍රමය ට
යහපත් විදිහට තනිකම විඳින මිනිස්සු
කියන්නේ තමන්ගෙ vibe එක හොයා ගත්තු
අමුතු සොඳුරු මිනිස්සු කියලා
මට නම් හිතෙන්නේ...
💚🖤💙
-Copied
I'm ready for a new chapter in my life.....🤟😎✨️

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara