2S Institute of Computer

2S Institute of Computer

Share

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයෙන් සන්නද්ධ වීමට අවැසි ඔබ වෙනුවෙන්ම....

05/04/2022

*අප්‍රේල් 10 වැනිදා ඉරිදා හවස 3.00 ට* පන්තියට ඇවිත් අපි පරිගනක දැනුම මුල සිට සීරුවට නිවැරදිව නිදහසේ ඉගෙන ගනිමු.

ඕනෑම තැනක වැඩ්ඩෙක් වගේ ප්‍රයෝගිකව වැඩ කරන්න හරි සරලව කලබලයක් නැතිව ඉගෙන ගන්න .....👍අප්‍රේල් 10 පන්තියට ඇවිල්ලම බලන්න.

🔴සමාජ මාධ්‍ය අවහිර වීම සහ සිසුන්ගේ ඉල්ලීම පරිදි *2022.04.03* දින *ප.ව.3.00* ට ආරම්භ කිරීමට තිබු පාඨමාලාව *2022.04.10* දින *දහවල්* *3.00 ට* ආරම්භ වන බව සතුටින් දන්වමි.

03/01/2022

රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු නිලධාරීන්, විශ්ව විද්‍යාල සහ විද්‍යාපීඨ සුදුසුකම් ලාභීන් සඳහා විශේෂයි.2022-01-16 දින ආරම්භක සැසියට සහභාගී වී වෙනස වටහා ගන්න.

 පරිගණක පිලිබඳ මූලික දැනුමක් අවැසි නොවීම
 වයස සීමාවක් නොවීම
 ඉංග්‍රීසී භාෂාව බාධාවක් නොවීම
 ක්‍රියාකාරකම් සමඟින් ප්‍රායෝගික පුහුණුවට මූලිකත්වය ලබාදීම
 සරලව සැකසූ නිබන්ධන
 සියලුම සිසුන් කෙරෙහි දක්වන විශේෂ අවධානය
 ඔබගේ අවශ්‍යතාවයට අනුව අවශ්‍ය පාඨමාලාව හැදෑරීමේ හැකියාව
 රජයේ පිළිගත් සහතිකයක අවශ්‍යතාවය සපුරාගත හැකිවීම

ඔබ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිනම් වෘත්තියක නියැලුනද, ව්‍යාපාරිකයෙකු වුවද, සිසුවෙකු වුවද ඔබට අවැසි IT දැනුම ඔබගේ අවශ්‍යතාවයට අනුව ගලපා ලබාගැනීමට සයිබර් අවකාශය හරහා අප ඔබට තෝතැන්නක් වෙමු.

Photos 13/01/2017
Want your business to be the top-listed Computer & Electronics Service in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


2S INSTITUTE OF COMPUTER
Matara
81000

Opening Hours

Monday 09:30 - 21:30
Tuesday 09:30 - 21:30
Wednesday 09:30 - 21:30
Thursday 09:30 - 21:30
Friday 09:30 - 21:30
Saturday 09:00 - 21:30
Sunday 09:00 - 21:30