CCS Bank

CCS Bank

Share

Matara District Capital Co-op Society (CCS Bank) was found in 12th of May 2003 in order to provide a solution to the youth unemployment in Matara district.

13/09/2022

පුංචි සිත්තරා 2022 👶🏻💫

🤗 “පුංචි ඔයාලා වෙනුවෙන්ම”🤗

2022 ලෝක ළමා දිනය නිමිතිකරගෙන CCS බැංකුව මගින් ළමා ගිණුම් හිමි දූ දරුවන්ගේ නිර්මාණ කුසලතාව දිරි ගන්වමින් තරග කාණ්ඩ තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන සිතුවම් තරගය සදහා සහභාගි වීමට පුංචි ඔයාටත් අවස්ථාවක්.......

⭐️ මාතෘකාව - " 🌿හරිත ලොවක්🍃 "

පුංචි ඔයාලගේ චිත්‍රය අයදුම්පත්‍රයද සමග 2022 සැප්තැම්බර් 30 වන දිනට ප්‍රථම ඔබගේ ආසන්නම CCS බැංකුව වෙත ගෙනැවිත් බාරදෙන්න

තරග අයදුම්පත්‍රය සහ විස්තර CCS බැංකු ශාඛාවකින් හෝ ccsbank.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක
👇👇👇
https://www.ccsbank.lk

හෝ මෙම google drive link එක භාවිතා කර බාගත හැක.
👇👇👇
https://drive.google.com/drive/folders/1LvcMbAm-ksL2whMgV0X2MC8tDlmsUs4b?usp=sharing

♥️♥️♥️

Want your business to be the top-listed Finance Company in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


NO: 33, CCS Mansion, Hakmana Road
Matara
81000

Opening Hours

Monday 08:30 - 14:00
Tuesday 08:30 - 14:00
Wednesday 08:30 - 14:00
Thursday 08:30 - 14:00
Friday 08:30 - 14:00
Saturday 08:30 - 14:00