Unix Computers
All kind of Computers, Laptops, Printers selling and repairing services. Computers and Accessories available for Retail and Wholesale prices.
19/01/2023
Unix අපේ repair / service ගැන post පළකරන්න කාලය නොමැති වුවත් Unix අපි අතින් අති සාර්ථකව අවසන් කල Acer X118H වර්ගයේ Projector repair එක ගැන සතුටින් ලියන්න හිතුන.
projector lamp replacement එකක් වෙනුවට lamp එක අද අපිට repair කරල දීල වැඩේ සාර්ථකව කරල දෙන්න පුලුවන් වුනා.
Lamp replace කරල තිබුනට කවදාවත් හිතුවෙ නෑ lamp repair කරන්න පුලුවන් වෙයි කියල. මගේ first time lamp repair එක මේක. මම දන්න විදියට කොහෙවත් මේක කරන්නේ නෑ.
ගොඩක් අය දන්නව අද කාලේ projector lamp එකක මිල. දරන්න බැරි මිල ගණන් තියෙන්නේ.
ඒනිසාම මාර සතුටුයි අඩු වියදමින් customer ට වැඩේ කරල දෙන්න පුලුවන් වුන එකගැන.
Contact - 0710891841
31/12/2022
Happy New Year 2023 !!!
Unix computers
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Akurassa
Matara
81400
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |