Waligama

Waligama

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Waligama, waligama by pas Road, Matara.

පල්ලේගමට ත්‍රිවිධ රත්නයේ පිහිටයි | දැරියට අබ සරණයි | ලක්මාලිගේ හදවත ලස්සන නෑ | SUDAA STUDIO | 11/06/2026

මේක කියන්නම ඕනි, ලක්මාලි නෙමේ මොකී උනත් අනාගත පරපුරට වින කරන, කබලෙන් ලිපට වට්ටන මෙහෙම මහජන නියෝජිතයන් හැම විටම ප්‍රතික්ෂේප කරන්න ඕනි. අසාධාරණයට උඩගෙඩි දෙනවනම් පක්ෂපාතීත්වය පැත්තක තියල ඊට විරුද්ධව හඩ නගන්න ඕනි, මේකිත් අම්මකෙනෙක් නේද, මුන් කොහොමද මෙහෙම අවලන් තාලෙට කතා කරන්නෙ, අනුර සහෝදරයා, මෙහෙම උන් ගැන විශේෂයෙන් ම තීරණ ගන්න, ආන්ඩු පෙරලෙන්න මුන්ගෙ හැසිරීම පෙර නිමිති වෙන්න පුලුවන්.

පල්ලේගමට ත්‍රිවිධ රත්නයේ පිහිටයි | දැරියට අබ සරණයි | ලක්මාලිගේ හදවත ලස්සන නෑ | SUDAA STUDIO | ...

🔴 හොරණ අළු වී ගිය සෙනෙහසේ නවාතැනේ වරද ලොකු අයියාගේද?භාරත තෙන්නකෝන් කළ හෙළිදරව්ව. 06/06/2026

https://youtu.be/9krbYqX8LM8?si=_bfPAznKw_0RkJGr

🔴 හොරණ අළු වී ගිය සෙනෙහසේ නවාතැනේ වරද ලොකු අයියාගේද?භාරත තෙන්නකෝන් කළ හෙළිදරව්ව. 🔴 හොරණ අළු වී ගිය සෙනෙහසේ නවාතැනේ වරද ලොකු අයියාගේද?භාරත තෙන්නකෝන...

මීගොඩ දන්සල් පෝළිමක මාරාන්තික අනතුරක් :: පෝයට මෝරණ ලෙඩ 01/06/2026

CT100 බයික්වල සයිලන්සර් කපාගෙන,ෆුල්ෆේස් දාගෙන හරක් වගේ පාරේ යන මොළ භාග උන් නම් සාපයක්..😡
වෙසක් පොසොන් කාලයේ මාර්ග නීති ගැන හෝ මගී ආරක්ෂාව ගැන මිනිස්සුත්,පොලීසියත් නොසලකා හැරීමේ ප්‍රතිපල තමා මේ.....

මීගොඩ දන්සල් පෝළිමක මාරාන්තික අනතුරක් :: පෝයට මෝරණ ලෙඩ ...

Want your restaurant to be the top-listed Restaurant in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Waligama By Pas Road
Matara
81700