Wengappuli Sir
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wengappuli Sir, Education, kumarathunga mawatha, Matara.
⭕️ පිළිවෙළින් i,ii ප්‍රශ්නපත්‍ර ලබා දී ඒවා විසදන ආකාරය වීඩියෝ මගින් සරලව විස්තර කරන දිවයිනේ ඇති එකම ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටලය මෙයයි.
🔆 නව විශය නිර්දේශයට අදාළව විභාගයට සමගාමීව යමින් සකසා ඇති මෙම ප්‍රශ්නපත්‍ර කට්ටලය පියවරෙන් පියවර දරුවා අපේක්ෂිත ඉලක්කය කරා රැගෙන යයි.
🔆 මෙම ප්‍රශ්නපත්‍ර වල ඇති සියලු අභ්‍යාස විසදන ආකාරය දිවයිනේ ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සමන්ත වෙන්ගප්පුලි සර් මගින් සිදුකිරීම විශේෂත්වයකි. එතුමා මෙම අභ්‍යාස විසදන ආකාරය අධ්‍යනය කොට දෙමාපියන්ටද ගුරුවරයෙකු මෙන් දරුවාට මෙම අභ්‍යාස කියා දිය හැකිය.
🔆 අංක 02 හි i පත්‍රයට අදාළ ප්‍රශ්නපත්‍රය සහ වීඩියෝව නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.
🔆මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගන්නා අයට, විශේෂ පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 03ක් සහ ඒවා විසදන වීඩියෝ 03ක් ද ලබා දෙනු ලැබේ.
16/10/2025
අහසට උපමාවක්… # Samantha wengappuli sir # web:- https://www.winscollege.net/ # Social Media :- https://www.facebook.com/samantha.wengappuli/
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kumarathunga Mawatha
Matara