Era.K

Era.K

Share

MeMo.. 🤎🤗

20/10/2025

31/05/2025

දෙවියනේ මේ මායාකාර ඇස් තියන කොල්ලා මගේනේ..👀
ආඩම්බරකාර හිනාවක් ඇස් දෙකේ තියාන,
අත් දිග ෂර්ට් එකක් ඇඳගෙන,
ඇස් දෙක හීන් කරගෙන මට දිහා බලාන ඉන්නවා කියන්නෙම
මගේ හිත ආදරෙන් පිරෙන මොහොතකට.. 🥰
"සුදූ, මම ඇත්තටම ලස්සනයි ද.?"
ඔයා අහනකොට..
නෝක්කාඩුවට වගේ මම,
"වෙන නැත්තම් ලස්සනයි"😏
කියලා කිව්වට,
දන්නවද මම ආසම ඔයා,
අත්දිග ෂර්ට් වැලමිටට නවනවට.. 🤗
නොකිව්වට මොකද,
නලුවෙක්ට වඩා ලස්සනයි
මගේ අහිංසක කොල්ලා මට..😌❤️✨
😍❤️

15/05/2025

OnE dAy yOU & mE👰🤵
❤️🥺💍
😍❤️

08/05/2025

Long Distance is not an obstacle❤️✨
😍❤️

07/05/2025

😍❤️

04/05/2025

දන්නවද සුදු මහත්තයෝ,
ඔයාව Meet වෙලා ආපහු ගෙදර එන්න හිත හදා ගන්න හරිම අමාරු උනා ඒ දවස් වල..
ඔයාගෙ ළඟටම වෙලා ඉන්නමයි හිත තිබ්බෙම..

එන ගමන් මගද දිගට කල්පනා කළේ
ඔයාටයි මටයි එකට ජීවත් වෙන්න පුළුවන් වෙන දවසක් ගැන..

ඇති වෙනකල් ඇවිදලා, මහන්සිය දැනෙද්දිං අපි ගෙදර යමු කියලා
එකම ගෙදරට එන්න,
එක කාමරේ, එකම ඇඳ share කරගෙන ඉන්න පුළුවන් වෙන දවසක්
ඇත්තටම ඉක්මනින් එයිද සුදූ අපිට..
ඇත්තමයි සුදූ,
මේ ගෙවිලා යන හැම දවසක්ම
ගෙවලා දාන්න හරි අමාරුයි..
පහුගිය ඒ දවස් ආයෙ ජීවිතේට එනව නම් කියලා හිතෙන තරමට,
ඒ මතක හරි ලස්සනයි..
😍❤️

02/05/2025

ප්‍රේමය වෙනුවෙන් මිනිසුන්ට මහලොකු දේවල් ඕනෙ නෑ,
එක හිනාවක්,
ආදරණීය වචනයක්,
ලස්සන මතකයක්,
හොඳටම ප්‍රමාණවත්!! ❤️✨
😍❤️

Photos from Era.K's post 02/05/2025

Life’s funnier when you’re this tiny next to him! 😌🙃
😍❤️

Photos from Era.K's post 01/05/2025

YoU aRE mY tOdAy & aLL Of mY tOmoRroW❤️😘
😍❤️

01/05/2025

එයා හිනාවෙලා ඉන්නව දකින්න මං හරි ආසයි🥰
ඉතිං ඔයාගෙ හීන ඉක්මනට ම හැබෑවක් වෙන්න ඕනෙ😌❤️
ඔයා දිනනකල් ඔයාගෙ ළඟටම වෙලා ඔයාගෙ හයියට මම ඉන්නවා..💪🥰
😍❤️

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Akuressa
Matara
81400